මෙහෙමයි සීන් එක.
23000 කියන පොඩි බජට් එකෙන් ඇන්ඩ්රොයිඩ් එකක් ගන්නවානම් ෆෝන් එක පොලේ ගහන්න බලාගෙන ගන්න.
එහෙම නැත්තම් ඔයා වින්ඩෝස් සිරීස් එකේ එකකට ට්රයි කරන්න හෝ එහෙමත් නැත්තම් රු.35000 වගේ බජට් එක හදාගෙන ඇන්ඩ්රොයිඩ් එකකට යන්න.
ai ban umbama id hadagena umbama reply karanne
kotinma kiuwoth windows promote karanne










