පොට් එකක් තියෙනවා කොල්ලුපිටියේ.. 300 කඩේ කිවුවම තමයි කට්ටිය දන්නේ..
ඩෙනිම් විතරක් නෙවෙයි ඕනම ඇඳුමක් රු 300 කොලිටි ගැන බය වෙන්න එපා..
උන් බඩු ගේන්නේ කෙලින්ම ගාමන්ට්ස් වලින්.. ඩැමේජ් බඩු නෙවෙයි.. ෂිප්ස් නැති, බටන්ස් අඩු ඔය වගේ සීන් හින්ද රේඩි මේඩ් ගාමන්ට්ස් වලින් එලියට දාන ඒවා.. ඩෙනිම් නම් පට්ට ලාබයි බන්
රු 300 දීලා අවුරුද්දක් පට්ට ගහන්න පුළුවන්...
යනවා නම් බ්‍රහස්පතින්දා සිකුරාදා වගේ යමල්ල.. උන් බඩු දාන්නේ ඒ දවස් වලට.. දාපු ගමන් කට්ටිය එනවා ගන්න.. ඒ නිසා හොඳ බඩු ඕන නම් ඉක්මනට යන්න ඕන...
(කොල්ලුපිටියේ බර්ගර් කින් එක ළඟ තියෙන්නේ)
hmm balnna oni 3000 lagdi gatta ekak
patta gahataki habai




thank you wistara kiwwata.