මේක මිනිහෙක් ප්ලේන් එන්ජින් එකට අහුවෙච්චි සීන් එකක්..
ඒ වගේ සීන් බලන්න අමාරු අය බලන්න එපා..
http://imgur.com/a/XcRJI
මෙ දවස් වල අපේ නොනා ස්ටොබෙරි ඩ්රික්ස් හදනවා බ්ලෙනර් කරහමත් මෙවාගේ

බ්ලෙන්ඩර් කලා වගේ තමයි ඉතිං..
මං දැන් Gore සයිට් පැත්තෙ යන්නෙ නැහැ..
මං ඕවා බලන්න කාලයක් ඇබ්බැහි වෙලා හිටියා..
බොහොම අමාරුවෙන් නවත්තගත්තෙ..
ආයෙ ගියොත් පුරුද්දට යනවා..
උඹ ගිහින් බලපං.. ඔය වගේ සීන් හම්බානෙක තියෙනවා..
Accidents & Disasters සෙක්ෂන් එක බලපං.. කරුම වෙලාවට වෙන දේවල් සැහෙන්න තියෙනවා..
අපො බැහැ බන් මට ලෙඩක් තියෙනවා ලේ දැක්කහම කලන්තේ දලා වැටෙනවා

ඉතිං දැනුත් උඹ කලන්තෙ දාලා වැටුණද..?
බ්ලෙන්ඩර් කලා වගේ තමයි ඉතිං..
මං දැන් Gore සයිට් පැත්තෙ යන්නෙ නැහැ..
මං ඕවා බලන්න කාලයක් ඇබ්බැහි වෙලා හිටියා..
බොහොම අමාරුවෙන් නවත්තගත්තෙ..
ආයෙ ගියොත් පුරුද්දට යනවා..
උඹ ගිහින් බලපං.. ඔය වගේ සීන් හම්බානෙක තියෙනවා..
Accidents & Disasters සෙක්ෂන් එක බලපං.. කරුම වෙලාවට වෙන දේවල් සැහෙන්න තියෙනවා..
මෙ දවස් වල අපේ නොනා ස්ටොබෙරි ඩ්රික්ස් හදනවා බ්ලෙනර් කරහමත් මෙවාගේ

මේක මිනිහෙක් ප්ලේන් එන්ජින් එකට අහුවෙච්චි සීන් එකක්..
ඒ වගේ සීන් බලන්න අමාරු අය බලන්න එපා..
http://imgur.com/a/XcRJI

බ්ලෙන්ඩර් කලා වගේ තමයි ඉතිං..
මං දැන් Gore සයිට් පැත්තෙ යන්නෙ නැහැ..
මං ඕවා බලන්න කාලයක් ඇබ්බැහි වෙලා හිටියා..
බොහොම අමාරුවෙන් නවත්තගත්තෙ..
ආයෙ ගියොත් පුරුද්දට යනවා..
උඹ ගිහින් බලපං.. ඔය වගේ සීන් හම්බානෙක තියෙනවා..
Accidents & Disasters සෙක්ෂන් එක බලපං.. කරුම වෙලාවට වෙන දේවල් සැහෙන්න තියෙනවා..
නැහැ මෙක දැනගෙන නේ බලන්නේ එතකොට ශෙප් එක පාරටම දකිනකොට ශෝක් වෙනවා දවසක් වැඩට යද්දි ට්රෙන් එකට ඉස්සර ගැනියෙක් පැනලා දෙකට වෙන් වුන සමණ්යන් ගාඩ් පෙට්ටියේ දාන්නේ එත් අර දෙමට ගොඩ මුඩුකු ගෙවල් අස්සෙන් ගෙනියන්න බැරි නිසා අපේ පෙට්ටියට දැම්මා අපි ඉන්න තැන හෙන නොන්ඩිය මට එක දැකලා කලන්තේ අවා බන් ශිට් එවගේ ස්ටොරි ගොඩක් තියෙනවා මම ලේ දෙනවා සමන්යන් දැනට 7 පාරක් දිලා තියෙනවා මට ලේ බැග් දැක්කහම කලන්තේ දානවා බන් 7 පාරෙන් 5 පාරක් කලන්තේ දලා තියෙනවා ලොල් ඩොකෙක් ගවට ගියා එක ලෙඩක් ලු එවගේ එක එච්චර ගැටලුවක් ගන්න එපාලු එහෙම අවස්තා මග අරින්න ලු අර කොල්ලෙක් ට්රෙන් එකට හැප්පිලා බඩ ගවින් වෙන් වෙලා කතා කරන විඩියෝ එක බලලා මට කලන්තේ දැම්මා බන්