කළු සල්ලි 18 ++
මේක යෝශිත බේබි එක්ක කරලියට අව එකක් ,අයෙත්
මේපාර එලේවල් ලියන කොමස් ආර්ට්ස් හා ටෙක් අයට ගොඩක් වැදගත් වෙයි
භාණ්ඩ හා සේවා හුවමාරු කර ගැනීමේ දී මුදල් යන්න වැදගත්ම සාධකයයි. ලොව පුරා සමාජ ශරීරය පුරාම පැතිරි පවත්නා මුදල් රැුස්කර ගැනීමේ දී මිනිසා විසින් ක‍්‍රමවේද රාශියක් භාවිතා කරයි. මේ සියල්ල ලඝුකොට දක්වන්නේ නම් යහපත් අයහපත් හා නීත්‍යානුකූල හා නීති විරෝධි ඉපයීම් ලෙස හ`දුන්වා දිය හැක. මේ ආකාරයට නීති විරෝධි ලෙස උපයන මුදල් ‘කළු සල්ලි’ ලෙස ප‍්‍රකට වී ඇත.
නිදසුන් :හොර මත්පැන් නිෂ්පාදනය,මත්පැන් අලෙවිය,අවි ආයුධ නිෂ්පාදනය,විනිමය වංචා,අල්ලස්,පොදු දේපල වංචා........
කොටින් ම කියනවා නම් ඉපයූ අකාරය තහවුරු කරන්න බැරිනම් ඒවා සියල්ල කළු සල්ලි තමයි
එක ගැන තව දුරටත් විස්තර කරන්න පුළුවන් මෙහෙම
කෙසේ වුවද වර්ථමානය වන විට බදු පැහැර හැරීම,සාවද්‍ය ගිණුම්කරණය වැනි ක්‍රියාද ඇතුළත් වන පරිදි නීත්‍යානුකූල නොවන කටයුතු තුළින් උත්පාදනය කෙරෙන වත්කම් හෝ වටිනාකම් ආශ්‍රිත මුල්‍ය ගණුදෙණු වලින් උපයන මුදල් තමයි කළු සල්ලි කියන්නේ .
මේකෙදි හොරට ගිණුම් හදල බදු නොගෙවා සිටීම ,සැහෙන ලංකාවේ ඇතුලේ සිද්ද වෙනවා ,එත් එක කළු සල්ලි කියනවද කියන එක ගැන ප්‍රශනයක් තියෙනවා .
මූල්‍ය හා ආරක්‍ෂක අංශ වලට හදුනාගත නොහැකි වුවත් තවත් විවිධ ආකාරයේ පාතාල ආර්ථික කටයුතු ඇත.
කෙසේ වුවත් මේ ආකාරයට නීති විරෝධි ලෙස උපයන මුදල් හා අනෙකුත් දේපළ නීතිමය මාර්ග වලින් උපයාගත් ඒවා සේ ඒවාට නව මුහුණුවරක් ලබාදීම මුදල් විශුද්ධිකරණයය මගින් සිදු කරයි. මේවගේ නිර්වචන කීපයක් දෙන්න පුළුවන් මුදල් විශුද්ධිකරණය කියන එකට
‘මේ අනුව මුදල් විශුද්ධිකරණයයට අදාළ අර්ථ දැක්වීම පහත ආකාරයට පෙළගැස්විය හැක.
බොහෝමයක් රටවල් මුදල් විශුද්ධිකරණයයට අදාළ අර්ථ දැක්වීම් වලදී ප‍්‍රයෝජනයට ගනු ලබන්නේ
මේක ”කිසියම් වත්කමක් ඕනම ආකාරයක අපරාධයක් හෝ අපරාධයකට සහභාගි වීම තුළින් උත්පාදනය කළ බව දැන දැනම අදාළ වත්කමේ නීති විරෝධි ප‍්‍රභවය සැඟවීම පිණිස පරිවර්තනය හෝ පැවරීමේ ක‍්‍රියාවලියයි.” නැතහොත් එවැනි කටයුත්තක නිරත වන පුද්ගලයෙකු හට ඔහුගේ කටයුතු තුළින් ඇතිවන නීතිමය ප‍්‍රතිවිපාක මඟහැර යාමට සහය වීම ද මෙයට අයත් වේ(1988 - නිද්‍රාකරණ මත්ද්‍රව්‍ය සහ සයිකොට්‍රොෆික් මත්ද්‍රව්‍ය නීති විරෝධි ලෙස ප‍්‍රවාහනයට එරෙහිව වියනා සම්මුතිය’ සහ පරදේශාන්තර සංවිධානාත්මක අපරාධ වලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය හෙවත් ‘පැලටෝ සම්මුතියයි’ )
නීති විරෝධී ප්‍රභවයන් ගෙන් ඉපයීම හෝ නීති විරෝධී කාර්යයන් සඳහා යොදා ගැනිම හෝ සැඟවීමත්,ඉන් අනතුරුව නීත්‍යානුකූල මුදල්,පුද්ගලයන් හා ඉපයීම් මාර්ග ලෙස පෙනී යන පරිදි වෙනත් මුහුණුවරකින් පෙනී සිටීමත් සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග වනාහී මුදල් විශුද්ධිකරණය යි." සංවිධානාත්මක අපරාධ පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම - ඇමරිකා එක්සත් ජනපදය.
වංචා සහගත හා නීතිවියයටරෝධී ක්‍රියාමාර්ගයන් ගෙන් උපයා ගන්නා ලද මුදල් සාධාරණ හා නීත්‍යානුකූල ආකාරයෙන් උපයා ගන්නා ලද බව පෙන්වීමට සැලසුම් කිරීම සහ ඒ සඳහා ගනු ලබන සියළුම ක්‍රියාමාර්ග මුදල් විශුද්ධිකරණය ලෙස සැලකේ." මත්ද්‍රව්‍ය ප්රවාහනය පිළිබඳ සොයා බැලීමේ රාජකීය කොමිසම - ඹ්ස්ට්‍රේලියාව
ජාතියන්තර වශයෙන් මේතරම් අවදානයක් එන්නේ මෙනිසා (කුප‍්‍රටකට ‘වෝටර් ගේට්’ සිද්ධිය සමගිනි. ඇමරිකානු ජනපති රිචඞ් නික්සන්ගේ ”ජනපතිවරයා නැවත පත් කිරීමේ කමිටුව” විසින් කිසියම් ආකාර වූ නීත්‍යානුකූල නොවන ප‍්‍රචාරණ කටයුතු සඳහා මියාම්හි සමාගමක් හරහා මුදල් රැුගෙන ඒමේ සිදුවීමක් මේ හා සම්බන්ධ වේ.)
මුදල් විශුද්ධිකරණය කියන්නේ
කෙටියෙන් ම කියනවා නම් මුදල් විශුද්ධිකරණය කියන්නේ කළු සල්ලි සුදු කිරීමයි ,ඒ කියනේ ඉපයූ ආකාරය තහවුරු කල නොහැකි මුදල් ආර්ථික ක්‍රියාවලියට යොදවල ඒවා නිතයානුකුලව ඉපයූ බව තහවුරු කිරීමයි .
මේක කරන පියවර 3ක් තියෙනවා
1 ස්ථාපනය(Placement is the introduction of funds derived from crime into the financial system)
මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලියේ ආරම්භයයි.මෙහි දී නීති විරෝධීව උපයන මුදල් මූල්‍ය ආයතනයක් හරහා මූල්‍ය පද්ධතියට ඇතුළු කරනු ලැබේ.
මුල්‍ය පද්ධතිය පද්ධතිය කියන්නේ කොටස් හයක එකතුවක්
1 මධ්‍යම බැංකුව (ලංකවේ මහ බැංකුව )
2 අනෙකුත් නියාමන අධිකාරයන් (සුරෙකුම්පත් හා විනිමය කොමිසම ,(කොටස් වෙළදපල ට ) රක්ෂණ නියාමන අධිකාරිය )
3 මුල්‍ය ආයතන (බැංකු, බැංකු නොවන මුල්‍ය ආයතන ,)
4 මුල්‍ය වෙළදපළවල් ( කෙටිකාලින (බන්ඩාගාර බිල්පත් වෙළද පල )හා දිගු කාලින වෙළද පළවල් (භාණ්ඩාගාර බැදුම්කර වෙළදපල )
5 මුල්‍ය උපකරණ (ගනුදෙනු කරන දේවල් -භාන්ඩාගාර බිල් පත් ,බැදුම්කර ,කොටස් වගේ ඒවා )
6 මුල්‍ය යටිතල පහසුකම් (ගෙවීම් පද්ධති )
මුල්‍ය පද්ධතියකින් කරන්නේ සල්ලි වැඩිපුර තියෙන අයගෙන් නැත්නම් වැඩිපුර තියෙන තැනකින් සල්ලි අරගෙන සල්ලි නැති අයට නැත්නම් අඩු තැනට හුවමාරු කිරීමේ කටයුත්තයි ,එකට තමයි ඔය කියන කරුණු 6 ඕනේ ,වෙළද පලක් එකට ගනුදෙනු කරන දේවල් (උපකරණ ),ඒක සිදුකරන ආයතන ,ගනුදෙනු කරන්න ඕනේ ගෙවීම් පියවීම් පද්දතියක් (සල්ලි මාරු කරන ක්‍රමයක් )ඔහොම ඕනේ ඕනේ විදිහට සල්ලි හසුරවන්න දෙන්න බැරි නිසා බලා ගන්න කට්ටිය (නියාමන අධිකාරියක් /මහා බැංකුවක් )
එතකොට ඉස්සෙලම කරන්න ඕනේ එහෙම ඉපයූ මුදල් මේ පද්ධතියට දාන එක .
2 ආවරණය/ස්ථරීකරණය(Layering is the process of effecting a large
number of transactions with the funds to distance them from their criminal origin.)
අවස්ථාවේ දී සිදු වන්නේ මූල්‍ය පද්ධතිය තුළට ඇතුළු කරන ලද මුදල් කිසියම් අවස්ථාවකදී අරමුදල් සුරැකුම් හෝ රක්ෂණ ගිවිසුම් වශයෙන් වෙනත් ආයතනවලට මාරුකිරීම හෝ පැවරීමයි.මෙහි දී එම මුදල් සිය අපරාධමය ප්‍රභවයෙන් තව දුරවත් ඈත් වීම හා ආවරණය වීම සිදුවේ.
මෙහෙම මොකක් හරි සුරැකුමක් හො උපකරණයක් හරහා සල්ලි ආර්ථිකයට තව දුරටත් මාරු කරනවා ,
3 ඒකාබද්ධකරණය(ntegration is the stage at which the laundered proceeds re-enter the financial system with the appearance of having originated from normal business activities.)
අවසන් අවස්ථාවේ දී සිදු වන්නේ නීත්‍යානුකූල ආර්ථිකය සමග අරමුදල් ඒකාබද්ධකරණය යි. (Intedgration) මූර්ත දේපොළ, සුරැකුම් හෝ වෙනත් මූල්‍ය වත්කම්, සුඛෝපභෝගී භාණ්ඩ ආදිය මිලදී ගැනීම තුළින් මෙය සපුරා ගත හැකිය.
අන්තිමට මේ සල්ලි බොහොම හොද සල්ලි බවට පත්වෙනවා ,
ඔය සමහර ලොකු වියාපරිකයෝ මහා පරිමාණ පින්කම් සංවිදානය ,හිතන්න වත් බැරි අය චිත්රපටි නිෂ්පාදනය කිරීම ,ඒවගේම ipl(ක්‍රීඩකයන් ඔක්ෂන් කිරීම හා කාර් රේස් (පිටරටවල ) වගේ දේවල් වලින් මේ මුදල් පහසුවෙන් ආර්ථික ගත කරන්න පුළුවන් .
මේක යෝශිත බේබි එක්ක කරලියට අව එකක් ,අයෙත්
මේපාර එලේවල් ලියන කොමස් ආර්ට්ස් හා ටෙක් අයට ගොඩක් වැදගත් වෙයි
භාණ්ඩ හා සේවා හුවමාරු කර ගැනීමේ දී මුදල් යන්න වැදගත්ම සාධකයයි. ලොව පුරා සමාජ ශරීරය පුරාම පැතිරි පවත්නා මුදල් රැුස්කර ගැනීමේ දී මිනිසා විසින් ක‍්‍රමවේද රාශියක් භාවිතා කරයි. මේ සියල්ල ලඝුකොට දක්වන්නේ නම් යහපත් අයහපත් හා නීත්‍යානුකූල හා නීති විරෝධි ඉපයීම් ලෙස හ`දුන්වා දිය හැක. මේ ආකාරයට නීති විරෝධි ලෙස උපයන මුදල් ‘කළු සල්ලි’ ලෙස ප‍්‍රකට වී ඇත.
මොනවද මේ කළු සල්ලි
කළු මුදල් හෝ අපවිත්‍ර මුදල් යන්නෙන් අදහස් වන්නේ ඉපයු ආකාරය අනාවරණය කළ නොහැකි හෝ නීත්‍යානුකූල නොවන ආර්ථික කටයුතුවලින් උත්පාදිත මුදල් ය.
නිදසුන් :හොර මත්පැන් නිෂ්පාදනය,මත්පැන් අලෙවිය,අවි ආයුධ නිෂ්පාදනය,විනිමය වංචා,අල්ලස්,පොදු දේපල වංචා........
කොටින් ම කියනවා නම් ඉපයූ අකාරය තහවුරු කරන්න බැරිනම් ඒවා සියල්ල කළු සල්ලි තමයි
එක ගැන තව දුරටත් විස්තර කරන්න පුළුවන් මෙහෙම
කෙසේ වුවද වර්ථමානය වන විට බදු පැහැර හැරීම,සාවද්‍ය ගිණුම්කරණය වැනි ක්‍රියාද ඇතුළත් වන පරිදි නීත්‍යානුකූල නොවන කටයුතු තුළින් උත්පාදනය කෙරෙන වත්කම් හෝ වටිනාකම් ආශ්‍රිත මුල්‍ය ගණුදෙණු වලින් උපයන මුදල් තමයි කළු සල්ලි කියන්නේ .
මේකෙදි හොරට ගිණුම් හදල බදු නොගෙවා සිටීම ,සැහෙන ලංකාවේ ඇතුලේ සිද්ද වෙනවා ,එත් එක කළු සල්ලි කියනවද කියන එක ගැන ප්‍රශනයක් තියෙනවා .
මූල්‍ය හා ආරක්‍ෂක අංශ වලට හදුනාගත නොහැකි වුවත් තවත් විවිධ ආකාරයේ පාතාල ආර්ථික කටයුතු ඇත.
කෙසේ වුවත් මේ ආකාරයට නීති විරෝධි ලෙස උපයන මුදල් හා අනෙකුත් දේපළ නීතිමය මාර්ග වලින් උපයාගත් ඒවා සේ ඒවාට නව මුහුණුවරක් ලබාදීම මුදල් විශුද්ධිකරණයය මගින් සිදු කරයි. මේවගේ නිර්වචන කීපයක් දෙන්න පුළුවන් මුදල් විශුද්ධිකරණය කියන එකට
‘මේ අනුව මුදල් විශුද්ධිකරණයයට අදාළ අර්ථ දැක්වීම පහත ආකාරයට පෙළගැස්විය හැක.
බොහෝමයක් රටවල් මුදල් විශුද්ධිකරණයයට අදාළ අර්ථ දැක්වීම් වලදී ප‍්‍රයෝජනයට ගනු ලබන්නේ
මේක ”කිසියම් වත්කමක් ඕනම ආකාරයක අපරාධයක් හෝ අපරාධයකට සහභාගි වීම තුළින් උත්පාදනය කළ බව දැන දැනම අදාළ වත්කමේ නීති විරෝධි ප‍්‍රභවය සැඟවීම පිණිස පරිවර්තනය හෝ පැවරීමේ ක‍්‍රියාවලියයි.” නැතහොත් එවැනි කටයුත්තක නිරත වන පුද්ගලයෙකු හට ඔහුගේ කටයුතු තුළින් ඇතිවන නීතිමය ප‍්‍රතිවිපාක මඟහැර යාමට සහය වීම ද මෙයට අයත් වේ(1988 - නිද්‍රාකරණ මත්ද්‍රව්‍ය සහ සයිකොට්‍රොෆික් මත්ද්‍රව්‍ය නීති විරෝධි ලෙස ප‍්‍රවාහනයට එරෙහිව වියනා සම්මුතිය’ සහ පරදේශාන්තර සංවිධානාත්මක අපරාධ වලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය හෙවත් ‘පැලටෝ සම්මුතියයි’ )
නීති විරෝධී ප්‍රභවයන් ගෙන් ඉපයීම හෝ නීති විරෝධී කාර්යයන් සඳහා යොදා ගැනිම හෝ සැඟවීමත්,ඉන් අනතුරුව නීත්‍යානුකූල මුදල්,පුද්ගලයන් හා ඉපයීම් මාර්ග ලෙස පෙනී යන පරිදි වෙනත් මුහුණුවරකින් පෙනී සිටීමත් සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග වනාහී මුදල් විශුද්ධිකරණය යි."
"පාතාල ආර්ථික කටයුතුවලින් උපයනු ලබන මුදල් නීත්‍යානුකූල මුදල් වශයෙන් පෙන්වා වැඩිදුර ක්‍රියාකාරීත්වයන් සඳහා එම පාතාල ක්‍රියාකරුවන්ට අවස්ථාව ලබා දීමේ ක්‍රියාවලිය මුදල් විශුද්ධිකරණය යි."
පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාංශයවංචා සහගත හා නීතිවියයටරෝධී ක්‍රියාමාර්ගයන් ගෙන් උපයා ගන්නා ලද මුදල් සාධාරණ හා නීත්‍යානුකූල ආකාරයෙන් උපයා ගන්නා ලද බව පෙන්වීමට සැලසුම් කිරීම සහ ඒ සඳහා ගනු ලබන සියළුම ක්‍රියාමාර්ග මුදල් විශුද්ධිකරණය ලෙස සැලකේ."
නීත්‍යානුකූල නොවන මූලාශ්‍ර මඟින් අත්කර ගන්නා ලද විශාල මුදල් පරිමාණයන් නීත්‍යානුකූල වූ මුදල් බවට හරවා ගැනීමේ ක්‍රමය වනාහි මුදල් විශුද්ධිකරණය යි."
නිබන්ධන කෙටුම්පත් අංක 1 - යුරෝපා සංගමය.ජාතියන්තර වශයෙන් මේතරම් අවදානයක් එන්නේ මෙනිසා (කුප‍්‍රටකට ‘වෝටර් ගේට්’ සිද්ධිය සමගිනි. ඇමරිකානු ජනපති රිචඞ් නික්සන්ගේ ”ජනපතිවරයා නැවත පත් කිරීමේ කමිටුව” විසින් කිසියම් ආකාර වූ නීත්‍යානුකූල නොවන ප‍්‍රචාරණ කටයුතු සඳහා මියාම්හි සමාගමක් හරහා මුදල් රැුගෙන ඒමේ සිදුවීමක් මේ හා සම්බන්ධ වේ.)
විශුද්ධිකරණයය” පසුගිය දශක කිහිපය තුළ මෙම ගැටළුව වඩාත් උග‍්‍ර අතට හැරීමට හේතු(
බි‍්‍රතාන්‍ය සුප‍්‍රකට ගාඩියන් පුවත්පතට අනුව )
- ජාතීන් අතර අන්‍යෝන්‍ය ආර්ථික සම්බන්ධතා ශක්තිමත් වීම
- ප‍්‍රාග්ධන ප‍්‍රවාහයන් සඳහා වූ පාලනයන් ලිහිල් කිරීම
- මුදල් ප‍්‍රවාහ දිරිමත් කිරීමට විනිමය පාලනයන් ඉවත් කිරීම
- නිර්නාමික අරමුදල් මාරු කිරීම් වලට පහසුකම් සපයනු ලබන නව මූල්‍ය උපකරණ දියුණු වීම

Last edited: