කලිනුත් thread එකක් දාල තිබුන මේ වෙද මහත්තය ගැන.
කෝ බං...
ලිංක් එකක් දීපංකෝ...
ඇඩ්ර්ස් එක දැනගන්න ඕනේ
https://www.facebook.com/Laankeshwara-Page-285198564921579/?fref=ts
හිරු එකට ඇවිල්ලා මූ ඇන ගන්නවා ලෙසටම
http://www.elakiri.com/forum/showthread.php?t=1712411කෝ බං...
ලිංක් එකක් දීපංකෝ...
ඇඩ්ර්ස් එක දැනගන්න ඕනේ
උඹ මේ වෙද මහත්තය එක්ක වචනයක් වත් කථා කරල තියෙනවද අඩුම ඇස් දෙකටවත් දැකල තියෙනවද... මිනිස්සු ගැන දන්නෙ නැතුව බොරුවට මඩ ගහන්න එපා යකෝ... හිරු එකෙන් මේ පොරව දෙකේ කොලේට දාල ගේම ගැහුවෙ... දන්න මගුලක් කථා කරපන්...

මගෙ යාළුවෙක් ගියා පොර ගාවට, පෝයට බණත් කියනවලු.. පන්සිල් පද පහෙන් දෙකක් හැර අනික් සිල් පද තුන විතරලු රකින්න කියන්නෙ.. යක්කුන්ගෙ වැඩ ගන්නව කියලයි ඒ පැත්තෙ කට්ටිය කතාවෙන්නෙ.. වරක් ගිය කෙනෙක් දිගටම යනවලු. ආකර්ෂණ යන්ත්‍ර, ආරක්ෂක යන්ත්‍ර කිය කියා යන්ත්‍ර විකුණනවලු. පන්සිල් කතාවෙන් පස්සෙ යාළුවානං පැත්ත පලාතේ ගියේ නෑ..![]()