ශ්‍රේෂ්ඨ උතුම් ජාතියට මොකද උනේ...

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ශ්‍රේෂ්ඨ උතුම් ජාතියට මොකද උනේ...

    මම පිළිකා වලට බෙහෙත් කරන වෙද මහත්තයෙක් තැන නෙට් එකේ සර්ච් කලා. එතකොට මේ වීඩියෝ ටික හම්බ උනා... 5000කට වැඩි ලිළිකා රෝගීන් සනීප කරපු කෙනෙක්. අනිවාරෙන් ටිකක් වෙලාව අරන් මුල ඉඳන් බලන්න. මුල ඉඳන් බලන්න බෑ කියල හිතෙනවනම් අන්තිම වීඩීයෝ එකවත් බලන්න.

    • Like
    Reactions: Nishz

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    කලිනුත් thread එකක් දාල තිබුන මේ වෙද මහත්තය ගැන.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,816
    113
    හිරු එකට ඇවිල්ලා මූ ඇන ගන්නවා ලෙසටම
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    හිරු එකට ඇවිල්ලා මූ ඇන ගන්නවා ලෙසටම

    උඹ මේ වෙද මහත්තය එක්ක වචනයක් වත් කථා කරල තියෙනවද අඩුම ඇස් දෙකටවත් දැකල තියෙනවද... මිනිස්සු ගැන දන්නෙ නැතුව බොරුවට මඩ ගහන්න එපා යකෝ... හිරු එකෙන් මේ පොරව දෙකේ කොලේට දාල ගේම ගැහුවෙ... දන්න මගුලක් කථා කරපන්...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,816
    113
    උඹ මේ වෙද මහත්තය එක්ක වචනයක් වත් කථා කරල තියෙනවද අඩුම ඇස් දෙකටවත් දැකල තියෙනවද... මිනිස්සු ගැන දන්නෙ නැතුව බොරුවට මඩ ගහන්න එපා යකෝ... හිරු එකෙන් මේ පොරව දෙකේ කොලේට දාල ගේම ගැහුවෙ... දන්න මගුලක් කථා කරපන්...

    මම මඩ ගැහුවේ නෑ බන්. මම නම් දන්නෙත් නෑ දැකලත් නෑ. මම කියන්නේ නෑ මේ මනුස්සයා කියන ඒවා ඔක්කෝම බොරු කියලා. ඒත් හැසිරීමෙන් පොඩි අවබෝධයක් ගන්න පුළුවන්නේ. හිරු එකට ඇවිල්ලා පොර සෑහෙන්න කලබල වෙලා කේන්ති ගිහින් කියවන්න ගත්තා. පොර කියන කතායි ඉන්න පොෂිශන් එකත් එක්ක ඒ වගේ හැසිරීමක් කොහෙත්ම ගැලපෙන්නේ නෑ. අර නලින් ද සිල්වත් දොරමඩලාවෙ නාගත්තේ ලෙසටම අන්න ඒ වගේ අනුන්ගේ අහදස්වලට ගරු නොකර මැද්දෙන පැන පැන හෙන පිස්සුවක් කෙලියා.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    උඹ මේ වෙද මහත්තය එක්ක වචනයක් වත් කථා කරල තියෙනවද අඩුම ඇස් දෙකටවත් දැකල තියෙනවද... මිනිස්සු ගැන දන්නෙ නැතුව බොරුවට මඩ ගහන්න එපා යකෝ... හිරු එකෙන් මේ පොරව දෙකේ කොලේට දාල ගේම ගැහුවෙ... දන්න මගුලක් කථා කරපන්...

    මම හිරු එකේ ගිය එක බැළුව මචං. එකමදේ එතන ඉන්න උන්ට ඓ් මනුස්සය කියන දේ තේරෙන්නෙ නෑ... හාමුදුරුවෝ හොඳට තේරුම් ගත්ත බව නම් දැනුන
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මගෙ යාළුවෙක් ගියා පොර ගාවට, පෝයට බණත් කියනවලු.. පන්සිල් පද පහෙන් දෙකක් හැර අනික් සිල් පද තුන විතරලු රකින්න කියන්නෙ.. යක්කුන්ගෙ වැඩ ගන්නව කියලයි ඒ පැත්තෙ කට්ටිය කතාවෙන්නෙ.. වරක් ගිය කෙනෙක් දිගටම යනවලු. ආකර්ෂණ යන්ත්‍ර, ආරක්ෂක යන්ත්‍ර කිය කියා යන්ත්‍ර විකුණනවලු. පන්සිල් කතාවෙන් පස්සෙ යාළුවානං පැත්ත පලාතේ ගියේ නෑ..:rolleyes:
     
    :baffled: