Pulsar 200ns vs FZs

Pulsar 200ns vs FZs

  • Pulsar 200ns

    Votes: 24 42.9%
  • FZs

    Votes: 32 57.1%

  • Total voters
    56

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Pulsar 200ns vs FZs

    මේ දෙකෙන් හොඳ මොකක්ද :oo: අපේ එකෙක්ට ගන්න
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    200NS me dawas wala promotion ekak yanawa
    oya deken hoda NS eka
    ochchara ganak dena eke japan ekak ganin ban
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපරාදේ බං ඔච්චර ලොකු ගානක් ඉන්දියන් එකකට වියදම් කරන්නෙ
    ලක්ෂ 2.5න් එහා වියදම් කරන්න එපා ඉන්දියන් වලට, පාඩුයි අපිට
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,506
    1
    10,750
    113
    ජපනෙක් ගනින්...පරිස්සමට පැදපන්.....
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    200NS me dawas wala promotion ekak yanawa
    oya deken hoda NS eka
    ochchara ganak dena eke japan ekak ganin ban

    මටත් නෙවෙයි බන්. ජපන් අරන් නඩත්තු වියදම් දරන්න අමාරුයි. පෙට්‍රල් වියදම් එක්ක බලනකොට අවුල්. 2nd Vehicle එකක් විදියට නම් ජපන් හොඳයි. ඌ බැලුවෙ මේ දෙකෙන් එකක් :)
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    අපරාදේ බං ඔච්චර ලොකු ගානක් ඉන්දියන් එකකට වියදම් කරන්නෙ
    ලක්ෂ 2.5න් එහා වියදම් කරන්න එපා ඉන්දියන් වලට, පාඩුයි අපිට

    ජපන් අරන් පෙට්‍රල් වියදම් සැරයි. Parts හොයන්නත් අමාරුයි මේ පැත්තෙ
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    සල්ලි තියනවනම් ns එකට යන්න.. දැන් එක 405000. fz එකත් එ ගානම වගෙ වෙනවා...

    දෙකම එක ගණන් බන්. NS එක ගනීවි ඌ
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Poll එක්ට වෝට් කරපු එවුන් කමෙන්ට් එකක් දාල නෑ. ඒකෙ Fzs එකට කට්ටිය වැඩියි. :oo:
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    oya 2n ns eka hodai..

    laksha 4+ dila thamilnadu malakada karaththayak ganna eka thamai ekama aula. :lol::lol::lol:
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    oya 2n ns eka hodai..

    laksha 4+ dila thamilnadu malakada karaththayak ganna eka thamai ekama aula. :lol::lol::lol:

    ජපන් හරියන්නෙ නෑ ඌට. ඌ කොහේ ගියත් යන්නෙ බයික් එකෙන්. පෙට්‍රල් වියදම් දරන්න අමාරුයි ජපන් අරන්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,376
    17,312
    113
    Auckland
    ජපන් හරියන්නෙ නෑ ඌට. ඌ කොහේ ගියත් යන්නෙ බයික් එකෙන්. පෙට්‍රල් වියදම් දරන්න අමාරුයි ජපන් අරන්

    :lol::lol::lol::lol:

    එහෙනන් උට ඩිස්කවර් එකක් ගන්න කියන්න. ඔය NS මගුලෙ වැඩ කරන්නෙ 30-32 තමා. :rolleyes: