Hoda phone ekak kiyannako

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මචන් මන් ගාව 20 ක් විතර තියෙනවා.. ගන්න හොඳ ෆෝන් එකක් කියන්නකෝ.. ඔයාලා පාවිච්ඡි කරන ෆොන් එක මොකක්ද කියලත් දාන්න... 20 කට වගේ තියෙන හොඳ ෆෝන් එකක් හොයලා දුන්නොත් ලොකු දෙයක්.. ඒ ෆෝන් එකේ තියෙන හොඳ ටිකයි නරක ටිකයි ටිකත් පුළුවනු නම් දැම්මොත් ලොකු දෙයක් :D
     
    • Like
    Reactions: ^Buddhika^

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    සොහොන;19716444 said:
    ලුමියා සිරිස් පලයන් ඔය ගානට ගන්න පුළුවන් හොදම එක

    aniwa slow na laggy na :yes:
    awashaya apps okkoma thiyenwa.

    bt games wage gahana kenk nm lumia hariyanne na :no:
    ehnm android kallak thama blnna wenne.
     

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    aniwa slow na laggy na :yes:
    awashaya apps okkoma thiyenwa.

    bt games wage gahana kenk nm lumia hariyanne na :no:
    ehnm android kallak thama blnna wenne.

    ගුගල් ක්‍රෝම් එක හා සමාන web browser එකක් කියන්න android වල තියෙන.
    මේවා තියෙන්න ඕනේ.

    youtube බලන්න පුළුවන් වෙන්න ඕනේ වෙන සයිට් වල තියෙන.
    PC එකත් එක්ක bookmarks, history එක share වෙන්න ඕනේ.


    හොද කෝල් recording app එකක් කියන්න.
    හොද apps lock කරන app එකක් කියන්න.

     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගුගල් ක්‍රෝම් එක හා සමාන web browser එකක් කියන්න android වල තියෙන.
    මේවා තියෙන්න ඕනේ.

    youtube බලන්න පුළුවන් වෙන්න ඕනේ වෙන සයිට් වල තියෙන.
    PC එකත් එක්ක bookmarks, history එක share වෙන්න ඕනේ.


    හොද කෝල් recording app එකක් කියන්න.
    හොද apps lock කරන app එකක් කියන්න.


    ගුගල් දෙවියන්ගෙන් උදව් ගනින් :oo: