මචන් මන් ගාව 20 ක් විතර තියෙනවා.. ගන්න හොඳ ෆෝන් එකක් කියන්නකෝ.. ඔයාලා පාවිච්ඡි කරන ෆොන් එක මොකක්ද කියලත් දාන්න... 20 කට වගේ තියෙන හොඳ ෆෝන් එකක් හොයලා දුන්නොත් ලොකු දෙයක්.. ඒ ෆෝන් එකේ තියෙන හොඳ ටිකයි නරක ටිකයි ටිකත් පුළුවනු නම් දැම්මොත් ලොකු දෙයක් 


සොහොන;19716444 said:ලුමියා සිරිස් පලයන් ඔය ගානට ගන්න පුළුවන් හොදම එක

aniwa slow na laggy na![]()
awashaya apps okkoma thiyenwa.
bt games wage gahana kenk nm lumia hariyanne na
ehnm android kallak thama blnna wenne.
ගුගල් ක්රෝම් එක හා සමාන web browser එකක් කියන්න android වල තියෙන.
මේවා තියෙන්න ඕනේ.
youtube බලන්න පුළුවන් වෙන්න ඕනේ වෙන සයිට් වල තියෙන.
PC එකත් එක්ක bookmarks, history එක share වෙන්න ඕනේ.
හොද කෝල් recording app එකක් කියන්න.
හොද apps lock කරන app එකක් කියන්න.
