|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    මේ කැ# ඉන්දියන් බල්ලගෙ කතාව බලපංකො.
    emVPZAw.jpg

    apo oya indian ballo kiyana ewa ahanna giyoth iwarayak na bng.. unge thiyana sakkili gathiya oya.. api nikan tharaha ganna one na bng
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මේ කැ# ඉන්දියන් බල්ලගෙ කතාව බලපංකො.
    emVPZAw.jpg

    කොච්චර බල්ලෝ කෑගැහුවත් අපිට මොකද බං මුළු ලෝකෙම දන්නවා ඉන්දියන්ස් කියන ජාතියේ හැටි :yes::yes: ශ්‍රී ලංකාවේ ඉන්න මිනිස්සු එක්ක මුන්ට හැරෙන්නවත් බෑ .. මුන් ඔය ක්‍රිකට් වලින් හොර කරලා ජාතික වීරයෝ උනාට ..ලෝකෙට පෙන්නේ කපටි කයිරාටික කුහක හැත්තක් විදියට. අර කතාවක් තියෙන්නේ වැඩියෙන්ම බුරන්නේ බය බල්ලා කියලා :D
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    කොච්චර බල්ලෝ කෑගැහුවත් අපිට මොකද බං මුළු ලෝකෙම දන්නවා ඉන්දියන්ස් කියන ජාතියේ හැටි :yes::yes: ශ්‍රී ලංකාවේ ඉන්න මිනිස්සු එක්ක මුන්ට හැරෙන්නවත් බෑ .. මුන් ඔය ක්‍රිකට් වලින් හොර කරලා ජාතික වීරයෝ උනාට ..ලෝකෙට පෙන්නේ කපටි කයිරාටික කුහක හැත්තක් විදියට. අර කතාවක් තියෙන්නේ වැඩියෙන්ම බුරන්නේ බය බල්ලා කියලා :D

    සිරාවටම මචං
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපි අම්පයර්ලට බැන්නට අපේ උන්ගේ බැටින් නම් ගොඩක්ම දුර්වලයි. revers sweep , sweep, cut shot වලින් එකක් වත් බැරි බැට්ස්මන්ලා ඉන්නවා කියන්නේ ලොකු ප්‍රශ්නයක් ඉස්සරහට. බොලේ ස්පින් වෙද්දී back foot cut shots, drives වලට යනවා මිසක් front foot සෙල්ලම් කරනවා කියන්නේ මාරම දුර්වල වැඩක්නේ. කෝච්ලට මේවා පෙන්නේ නැද්ද දන්නේ නැහැ. ඉස්සර ජයසුරියල, අර්ජුනලා එහෙම අලි බඩවලුත් තියාගෙන ස්පින් බොලින් වලට කොච්ච්ච්ර ලස්සනට back foot සෙල්ලම් කෙරුවද, :(:(
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අපි අම්පයර්ලට බැන්නට අපේ උන්ගේ බැටින් නම් ගොඩක්ම දුර්වලයි. revers sweep , sweep, cut shot වලින් එකක් වත් බැරි බැට්ස්මන්ලා ඉන්නවා කියන්නේ ලොකු ප්‍රශ්නයක් ඉස්සරහට. බොලේ ස්පින් වෙද්දී back foot cut shots, drives වලට යනවා මිසක් front foot සෙල්ලම් කරනවා කියන්නේ මාරම දුර්වල වැඩක්නේ. කෝච්ලට මේවා පෙන්නේ නැද්ද දන්නේ නැහැ. ඉස්සර ජයසුරියල, අර්ජුනලා එහෙම අලි බඩවලුත් තියාගෙන ස්පින් බොලින් වලට කොච්ච්ච්ර ලස්සනට back foot සෙල්ලම් කෙරුවද, :(:(

    ow ow bn anwia batting nam antimai :dull:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    e wunata ape ewunuth moda vidiyata ban gahuwe..
    chandimal t20 walata hari yanne na kiyala adath proof wuna..thisarath wadak na..sekkuwa ,sachithrath wadak na..okkomarta kalin ape ewunta ashwin ,koli , dhoni bithikawa nati karaganna ona
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Pathetic performance.

    Just enjoy this for the moment and shut the F***ing TV off when it's over.

    25-Photos-Of-Hottest-Sports-Journalist-Mayanti-Langer-Indian-TV-Anchors-2.jpg

    :dull::dull::dull::dull:

    හොර අවුට් කතා වැඩක් නෑ බන් .පැරදුනේ අපේ උන්ගෙ නොහැකියාව :no::no::no:

    ඔව් බන් අපේ උනුත් අන්තිමයි..
    මම නම් හිතන්නේ නෑ අර අවුට් ටික දුන්නේ නැතත් අපේ උන් ලොකු ගානක් ගහයි කියලා
    :(:(:(

    බලද්දී සංගක්කරයි මහේලයි විශ්‍රාම අරන් තියෙන්නේ සල්ලි වලට තියෙන පෙරේත කමටනේ. මුන් දෙන්නම විශ්‍රාම ගත්ත දවසේ ඉදන් හැමදාම සල්ලි වලට ක්‍රිකට් ගහනවනේ. මුන්ට රට වෙනුවෙන් තමයි ගහන්න බැරි. සංගක්කාර ඊයේ mcl ගහල අද psl වල ගහනවා. අම්මපා මුන්ට සල්ලි කිව්වොත් සතියක් උනත් ගහයි නිවාඩු නැතුව,

    ඇයි යකෝ දැන් උන්ට මැච් ගහන්න බැරිද
    උන් නම්බු පිට අයින් වෙලා ගියානේ
    දැන් උන් මැච් ගහන නොගහන එක උන්ගේ වැඩක්​
    :baffled::baffled::baffled:

    අපි අම්පයර්ලට බැන්නට අපේ උන්ගේ බැටින් නම් ගොඩක්ම දුර්වලයි. revers sweep , sweep, cut shot වලින් එකක් වත් බැරි බැට්ස්මන්ලා ඉන්නවා කියන්නේ ලොකු ප්‍රශ්නයක් ඉස්සරහට. බොලේ ස්පින් වෙද්දී back foot cut shots, drives වලට යනවා මිසක් front foot සෙල්ලම් කරනවා කියන්නේ මාරම දුර්වල වැඩක්නේ. කෝච්ලට මේවා පෙන්නේ නැද්ද දන්නේ නැහැ. ඉස්සර ජයසුරියල, අර්ජුනලා එහෙම අලි බඩවලුත් තියාගෙන ස්පින් බොලින් වලට කොච්ච්ච්ර ලස්සනට back foot සෙල්ලම් කෙරුවද, :(:(

    ඔව් බන් ටෙනිස් ගහන අපිටත් තේරෙනවා මුන්ට ඒක තේරෙන්නේ නෑනේ
    අනිත් එක අපේ එකෙක්ගෙතවත් බෝල ටර්න් උනේ නෑනේ බන්
    හේරා ඕනෙමයි

    :frown::frown::frown: