මේ අපි මේපාර Sri padaya ගිහින් මම කරපු videos / photos
Videos
Photos
Wallpapers වලට එහෙම original quality ඕන නම් මෙතනින් ගිහින් full screen view දාල save කරගන්ඩ
හොදයි නම් Rep / Bump දාගෙන යන්ඩ
තෙරුවන් සරණයි
Videos
Photos
Wallpapers වලට එහෙම original quality ඕන නම් මෙතනින් ගිහින් full screen view දාල save කරගන්ඩ
හොදයි නම් Rep / Bump දාගෙන යන්ඩ
තෙරුවන් සරණයි
Last edited:





එකක් සෙනග... අනික තමයි සමහර එවුන්ගෙ හැසිරීම්.. පවුලේ අයත් එක්ක ගියේ .. ඉස්සර වදින්න යන අයට කියන ලස්සන ලස්සන දේවල් වෙනුවට අද මග දිගට කියව කියව යන්නෙ කුණුහරුප බං... ඒ මදිවට ගංජා කාරයෝ.. එකෙක් මග දිගට සුද්දන්ට ආතල් දෙනවා .. රට හරකෙක්.. හොදම සීන් එක වුනේ මලුවෙදි.. අපි සේරම ඉර සේවය බලන්න හිටියා 
