Sri padaya - Videos / Photos

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේ අපි මේපාර Sri padaya ගිහින් මම කරපු videos / photos

    Videos














    Photos
    Wallpapers වලට එහෙම original quality ඕන නම් මෙතනින් ගිහින් full screen view දාල save කරගන්ඩ
    12687940_10205687782339156_4612783839434778902_n.jpg


    12687940_10205687787259279_2487759330216368606_n.jpg


    12742461_10205687787739291_3562528422597159686_n.jpg


    12742051_10205687787779292_4596762327003821912_n.jpg


    12729373_10205687788059299_7582642691432872503_n.jpg


    12744122_10205687789419333_1868338334544916480_n.jpg


    12744482_10205687789499335_5365088251418427322_n.jpg


    1930529_10205687789899345_3039838464050694213_n.jpg


    12734246_10205687791139376_2544911597918362213_n.jpg


    12729280_10205687791339381_8635718789792660867_n.jpg


    12733583_10205687791539386_7760562450315047305_n.jpg


    12715654_10205687792099400_1978931291724431333_n.jpg


    12705785_10205687792699415_7719486023763629573_n.jpg


    12742482_10205687792659414_5084545617057177433_n.jpg


    12651031_10205687793059424_3096856942590119140_n.jpg


    12705306_10205687794219453_1766145008578076035_n.jpg


    12743846_10205687793939446_2066662885404150498_n.jpg


    12717846_10205687794099450_6641511792109294706_n.jpg


    12715683_10205687795139476_8547475704143264619_n.jpg


    12715625_10205687795499485_363078560562194382_n.jpg


    1931506_10205687795699490_658915291698435007_n.jpg


    12715480_10205687795979497_529428441276290824_n.jpg


    10329123_10205687796379507_2968073568215156150_n.jpg


    12744402_10205687796819518_8458661165988381051_n.jpg


    12729001_10205687796899520_6597528125699384001_n.jpg


    12717515_10205687797539536_5380887952862647858_n.jpg


    හොදයි නම් Rep / Bump දාගෙන යන්ඩ
    තෙරුවන් සරණයි
     
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අපි ගිහින් ඊයේ රෑ අවේ බන්. උබලා කවදද ගියේ.. අපි නැග්ගේ 13 රෑ.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    api pereda giya.ado uba rathnapure paththenda nagge

    නෑ. රත්නපුරේ පැත්තෙන් ටක් ගාල ගියහැකි. හැබැයි ලයිට් නෑ. පඩි සෞත්තුයි. කඩවල් නෑ. කොල්ලෝ විතරක් යනවා නම් අව්ලක් නා

    P.S: රත්නපුරේ දැන් හොදයිලු. මම නම් දන්නේ නා. එහෙ සෙනගත් අඩු ඇති.
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඹල නුවරත් ගිහින්ද සිරිපාදෙ ගියේ..:rolleyes:
    මචන් ෆොටෝස් දානකොට දෙකක් අතර පොඩි ස්පේස් එකක් තියපං...:)
    +Rep

    මේ තියෙන්නෙ ගිය අවුරුද්දෙ මම දාපු ත්‍රෙඩ් එක...:dull:
    http://www.elakiri.com/forum/showthread.php?t=1680791
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උඹල නුවරත් ගිහින්ද සිරිපාදෙ ගියේ..:rolleyes:
    මචන් ෆොටෝස් දානකොට දෙකක් අතර පොඩි ස්පේස් එකක් තියපං...:)
    +Rep

    මේ තියෙන්නෙ ගිය අවුරුද්දෙ මම දාපු ත්‍රෙඩ් එක...:dull:
    http://www.elakiri.com/forum/showthread.php?t=1680791

    ඔව් අපි කුරුණෑගල නේ. ඒ හරහා යන්නේ.
    ඔන්න space තිබ්බ
    ස්තුති
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මචන් නගින්න කොච්චර වෙලාවක් ගියාද?

    අපි පූජා දෙකකට අහුඋනා. තව මහත එක්කෙනෙක් හිටිය නිසා වෙලා ගිය.
    නගින්ඩ පටන් ගද්දි 12 වෙනිදා 9.30 pm, Van එකට එද්දී 13 වෙනිදා 2.00 PM
    රත්නපුර පැත්තෙන් නැග්ගොත් ඉක්මන්. හැබැයි පාර හොද නා
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,885
    1
    9,675
    113
    Gampaha
    අපිත් 12 වෙනිද ගියේ. හැබැයි නගින්න ගත්තෙ 13 පාන්දර 2.30 ට. බැහැල ඉවර වෙනකොට හවස 2 යි. උඩට යද්දි උදේ 8යි. වැඩිම සීතල සෙට් උනේ සෙල්සියස් 10. කලින් සතියෙ මගෙ යාලුවො සෙට් එකක් ගිහින් එයාල පාන්දර 2ට 3ට උඩට ගිහින්. සීතල සෙල්සියස් 5යි ලු.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අපිත් 12 වෙනිද ගියේ. හැබැයි නගින්න ගත්තෙ 13 පාන්දර 2.30 ට. බැහැල ඉවර වෙනකොට හවස 2 යි. උඩට යද්දි උදේ 8යි. වැඩිම සීතල සෙට් උනේ සෙල්සියස් 10. කලින් සතියෙ මගෙ යාලුවො සෙට් එකක් ගිහින් එයාල පාන්දර 2ට 3ට උඩට ගිහින්. සීතල සෙල්සියස් 5යි ලු.

    mama giye 10 wenida ...... mama hithanne ra 10 ta passe 10 c adu una ....​
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කලින් සතියෙ මගෙ යාලුවො සෙට් එකක් ගිහින් එයාල පාන්දර 2ට 3ට උඩට ගිහින්. සීතල සෙල්සියස් 5යි ලු.[/QUOTE]

    හප්පේ පිස්සු හැදෙනව..:shocked:
    මම ගිය දෙසැරෙම අපේ අම්මට සීතලේ අල්ලල මගේ ජර්සියත් දෙන්න උනා.. අන්තිමට නිකන් ටී ෂර්ට් එක පිටින් හිටියේ...:baffled:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නෑ. රත්නපුරේ පැත්තෙන් ටක් ගාල ගියහැකි. හැබැයි ලයිට් නෑ. පඩි සෞත්තුයි. කඩවල් නෑ. කොල්ලෝ විතරක් යනවා නම් අව්ලක් නා

    rathnapuren koheda ban tak gaala yanne.
    Yanna amaruma paara rathanpure.
    Kuruwita durai eth wadiya padi na.
    Rathnapura paare padi witharamai...

    :baffled::baffled::baffled:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    මාත් මේ පාර ගියා මචං මේ මං ගියපු 8වෙනි අවුරුද්ද.. වෙන සැරයවල් වලට වඩා මේ සැරේනම් මට එපා වුනා බං..:sorry: එකක් සෙනග... අනික තමයි සමහර එවුන්ගෙ හැසිරීම්.. පවුලේ අයත් එක්ක ගියේ .. ඉස්සර වදින්න යන අයට කියන ලස්සන ලස්සන දේවල් වෙනුවට අද මග දිගට කියව කියව යන්නෙ කුණුහරුප බං... ඒ මදිවට ගංජා කාරයෝ.. එකෙක් මග දිගට සුද්දන්ට ආතල් දෙනවා .. රට හරකෙක්.. හොදම සීන් එක වුනේ මලුවෙදි.. අපි සේරම ඉර සේවය බලන්න හිටියා පොලිස් එස්අයි එකෙක් ඉදගෙන කියනවා (අපිට නෙමේ) ඔය ලබ්බ බැලුවට වැඩක් නැහැ වැන්දනම් පලයල්ලා කියලා.. ඔන්න උන් කථාකරන හැටි.. :angry::angry::angry:මේ ගමනින්ම මට මේක එපා වුනා බං .. අවාරෙට කරුණාකරත් සෙනග වැඩි කාලෙටනම් යන්න නරකයි.. :yes::yes: