Double Benefit

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    This is a free forum and I reserve my right to type what I feel. that's what I said " This looks like a Scam" :yes:. I believe there are better ways of investing money. But hey , in SL we just wanna spend a little and Yield a tonne. ;)



    උබලත් නිකං දේශපාලුවෝ වගේ .... කට්ටිය කෑ ගහනකොට කෑගහනවා . ඊට පස්සේ හොයා ගන්නත් නැ :lol:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Ridila

    reputation_neg.gif
    Double Benefit 02-14-2016 11:50 PM ---
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    mekath ara touchwood eka wage environmental friendly with benefits kiala market karanne thawath namakin, egollanuth oyage wage agreement gahala land eka customer ta labena widihata kare, ita passe tikak wenas wuna thawa huga denek investment karapu hinda.

    dan avurudu 2k welath thawama mokakwath karawaganna beri wela inne, hoda welawata mama 20,000k witharak damapu eka, mata kemeti una gas 4k ganne, dan mata mokakdo punchima punchi idam kallak tiyenawalu kalawak meda.

    meken kiawanne:

    http://www.sundaytimes.lk/140316/bu...ors-band-together-for-legal-action-88922.html

    http://www.ft.lk/2014/06/19/court-appoints-liquidator-for-touchwood-investments/
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    mekath ara touchwood eka wage environmental friendly with benefits kiala market karanne thawath namakin, egollanuth oyage wage agreement gahala land eka customer ta labena widihata kare, ita passe tikak wenas wuna thawa huga denek investment karapu hinda.

    dan avurudu 2k welath thawama mokakwath karawaganna beri wela inne, hoda welawata mama 20,000k witharak damapu eka, mata kemeti una gas 4k ganne, dan mata mokakdo punchima punchi idam kallak tiyenawalu kalawak meda.

    meken kiawanne:

    http://www.sundaytimes.lk/140316/bu...ors-band-together-for-legal-action-88922.html

    http://www.ft.lk/2014/06/19/court-appoints-liquidator-for-touchwood-investments/



    ඔව් උබ කියන ඔය ප්‍රශ්නේ වෙලා තියෙනවා ... හැබැයි අපේ ලංකාවේ ඉන්න හුගක් උගත් මෝඩ සෙට් එකට තාම Touchwood එකයි Sadaharitha එකයි වෙන් කරලා අදුර ගැනීමේ අපහසුතාව සැරටම තියෙනවා.

    ඒ කුහක කම .. තව එකෙක්ට හරි යයි කියන අපේ මාන්දමික අදහස නිසයි ..... Touchwood එකේ ඉන්වෙස්ට් කරලා අනාත වෙච්ච අයට බරපතල ලෙස මේ රෝගය තියෙනවා :lol::lol:


    පොඩි කතාවක් කියන්නම්

    මම මගේ බොස් එක්ක ගියා අපේ පැත්තේ බිස්නස් එකක් කරන කෙනෙක්ට මේ ගැන විස්තර කරන්න යනකොට හිට්යා පොරගේ යාලුවෙකුත්
    ඉතින් අපි විස්තර කරද්දී අර යාලුවගෙන් ප්‍රශ්න ගොඩයි , අනිත් පැත්තටමයි කතාව. ඊට පස්සේ අපි ආපු වැඩේ මදකට නවත්තලා අර යාලුවගෙන් විස්තර අහන්න ගත්තා . එතකොට තමා දන්නේ එයත් ටච්වුඩ් එකෙන් අනාත වුන කෙනෙක් කියලා. පස්සේ අපි පොරගේ නම්බර් එකත් ඉල්ලගෙන ආවා

    පස්සේ දවසක කෝල් එකක් දීලා ගියා පොරව හම්බවෙන්න

    අපේ කතාව ... අපි කරපු සහා කරගෙන යන දේවල් ඔක්කොම වීඩියෝ සහිතව පොරට පෙන්නුවා . පොරගේ වයිෆ් සැරටම විරුද්දයි වැඩේට :rofl:. පස්සේ එයත් අපේ වැඩේට කැමති උනා .

    අන්තිමට පොර අපෙන් පර්චස් 40ක් ගත්තා අත්පිට මුදලට. 10% වට්ටමකුත් ලැබුන නිසා එකත් පොරට අල්ලලා ගියා

    අන්තිමට අපි යන්න හදනකොට පොර කිව්වා

    "මල්ලි අර ඔයාලා එදා කතා කරන්න ආපු මගේ යාලුවට නම් මම ගත්ත කතාව කියන්න එපා" කියලා පොර කිව්වා :lol:

    ඔන්න ඕකයි තත්වේ ...... අන්තිමේදී අපි මුලින් ගිය කෙනත් ගත්තා . එත් තාමත් අර කලින් කෙනා දන්නේ නැ පොරගේ යාළුවා පොරට හොරෙන් ගත්තා කියලා . :P


    අපේ Research Center එක තියෙන්නේ ඉංගිරියේ .... මාව දැනුවත් කරලා අපි පාස් එකක් වෙන් කරාට පස්සේ ඕනෑම කෙනෙක්ට ගිහිල්ලා බලන්න පුළුවන් කොහොමද වැඩ කටයුතු වෙන්නේ කියලා

    අපි දැනට පටන් ගත්ත රබුටන්, තේක්ක, මහෝගනී, සුදුහදුන් ව්‍යාපෘති වලට අදාලව Plantations 20කට වැඩි ප්‍රමාණයක් නඩත්තු කරගෙන යනවා

    පාරිභෝගිකයින් 23000 කට වැඩි ප්‍රමාණයක් අපත් සමග ඉන්නවා

    අපි මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ වන සංරක්ෂණ සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ සමග එකතුවෙන්

    තව කවර කතාද බන් .....

    එහෙනම් සුබ උදැසනක් හැමෝටම :):)
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    රුපියල බහින විදියටයි උද්දමනය ඉහල යන විදියටයි අවුරුදු 8කින් ලැබෙන ලාභය ආයෝජනයට සාපේක්ශව කිය්යක් වෙයිද? 100ට 200ක් නම් වෙන්නෙ නෑ පුතේ. 110% විතර වගේ මම පොඩ්ඩක් හිතල බැලුවම.
     
    Last edited: