Kellek Kochchiyata penala

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එහෙම කියන්න එපා බං පෙලක් උන් ඉන්නව පාරෙ යන වාහන වලට පයින උන් :angry: :angry:
    එහෙම වුනාම ඒ වාහනේ එලවපු මනුස්සය මොන තරම් අමාරුවක වැටෙනවද :( :(
    ඒ වගේ කාලකන්නි අතරෙ කෝච්චියට පැනල මැරෙන උන් හොඳයි :yes: :yes:
    කෝච්චිය එලෝපු මනුස්සයට ප්‍රශ්නයක් නෑනෙ :yes: :yes:
    මාත් ආසයි කෝච්චියක් එලෝගෙන ගිහිං මනුස්සයෙක්ව යට කරන්න :) :)

    ඔව් ඉටිහං වාහන වලට පනින උන්ට වඩා නම් කොච්චි වලට පනින උන් හොදයි තමයි...:baffled: එත් ඉටිහං එකත් මිනිස්සුන්ට කරදරයක්නේ... ඊට වඩා නරකද.. ඔය කවුරුත් නොයන කැලෙකට ගිහිල්ල මරුන නම්... :yes: කැලේ සත්තුන්ට මහන්සියක් නොවී වේලක් පිරිමහගන්නත් පුළුවන් ඒකෙන්...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඒ වුනාට බං කෝච්චිය එලෝගෙන යන ඩ්‍රයිවර්ට ආතල්නෙ එහෙම පැන්නාම :baffled: :baffled:
    මට නං ආසයි බං වාහනේකිං මිනිහෙක්ව යට කරගෙන යන්න වැඩේ තියෙන්නෙ පුස් බයිසිකලෙන් මිනිස්සු යට කරන්න බැරි එකනෙ :sorry: :sorry:
    අනික කෝච්චියෙ යන මිනිස්සුන්ටත් මිනිහෙක් මැරෙන දර්ශනයක් නොමිලේම 3D බලන්න හම්බෙනවනෙ :D :D
    පිල්ම් වගේද හැබැහිං දකිද්දි :baffled: :baffled:
    මං නං අපේ අලුත් පරම්පරාවට කියන්නෙ පුළුවන් තරම් කෝච්චි වලට පැනපල්ල :D :D
    පුළුවන්නම් හොඳ වංගුවක් තියෙන තැන් වලදි පැනපල්ල එතකොට කෝච්චියෙ මැද හරියෙ ඉන්න අයටත් දකින්න පුළුවන් :D :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඒ වුනාට බං කෝච්චිය එලෝගෙන යන ඩ්‍රයිවර්ට ආතල්නෙ එහෙම පැන්නාම :baffled: :baffled:
    මට නං ආසයි බං වාහනේකිං මිනිහෙක්ව යට කරගෙන යන්න වැඩේ තියෙන්නෙ පුස් බයිසිකලෙන් මිනිස්සු යට කරන්න බැරි එකනෙ :sorry: :sorry:
    අනික කෝච්චියෙ යන මිනිස්සුන්ටත් මිනිහෙක් මැරෙන දර්ශනයක් නොමිලේම 3D බලන්න හම්බෙනවනෙ :D :D
    පිල්ම් වගේද හැබැහිං දකිද්දි :baffled: :baffled:
    මං නං අපේ අලුත් පරම්පරාවට කියන්නෙ පුළුවන් තරම් කෝච්චි වලට පැනපල්ල :D :D
    පුළුවන්නම් හොඳ වංගුවක් තියෙන තැන් වලදි පැනපල්ල එතකොට කෝච්චියෙ මැද හරියෙ ඉන්න අයටත් දකින්න පුළුවන් :D :D

    යකෝ ලයිව් මිනිහෙක් මැරෙනවා දකිද්දි ආස උබ, මම වගේ මොලේ විකාර වෙච්ච එක්කෙනෙක් දෙන්නෙක් විතරයි...:baffled: :sorry: ගොඩක් උන්ට අප්සට් එහෙම එකක් දැක්කම... අනික වෙලාව නාස්තිත් වෙනවනේ...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,654
    113
    කැළෑ පොජ්ජේ
    රූමත් කෙල්ලෙක් කියල කොහොමද බන් කියන්නේ? ගල නම් සුදුයි...ඕනේ කැත තලෙළු ගෑනියෙක් ගේ ගල සුදුයි...:baffled:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,003
    4,036
    113
    Sri Lanka
    වැලන්ටයින් අවුලක් වගේ :P මේවට දුක් වෙන්න අවශ්‍ය නෑ. ඕන කමින් මැරිච්චනෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    රූමත් කෙල්ලෙක් කියල කොහොමද බන් කියන්නේ? ගල නම් සුදුයි...ඕනේ කැත තලෙළු ගෑනියෙක් ගේ ගල සුදුයි...:baffled:

    අවුරුදු 35ක රූමත් කෙල්ලෙක්...:baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,654
    113
    කැළෑ පොජ්ජේ
    අවුරුදු 35ක රූමත් කෙල්ලෙක්...:baffled:

    :baffled::baffled: මුන් මැරිච්ච ගෑනි කවුද කියල අදුරගෙනත් නැහැ කියල කිව්වනේ...

    ඒ කියන්නේ කලින් පින්තූරෙකින් දැකල රූමත් කිව්වා වෙන්න බැහැ...ඒ කියන්නේ මුන් මල මිනිය දිහා බලල කියල තියෙන්නේ රූමත් කියල..මැරිච්ච ගෑනිත් ලස්සනද කියල බලල...අසහනය...:rofl: ගල දිහා බලල වෙන්නැති එක්කෝ කිව්වේ..මට නම් ගෑනිගේ මුණක් පෙනුනෙත් නැහැ මේකේ...ලේ වගේ දැක්කේ...:sorry:

    අනිත් එක අවුරුදු 35ක් කිව්වේ කොහොමද ගෑනි කවුද කියල දන්නේ නැතුව :rolleyes:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :baffled::baffled: මුන් මැරිච්ච ගෑනි කවුද කියල අදුරගෙනත් නැහැ කියල කිව්වනේ...

    ඒ කියන්නේ කලින් පින්තූරෙකින් දැකල රූමත් කිව්වා වෙන්න බැහැ...ඒ කියන්නේ මුන් මල මිනිය දිහා බලල කියල තියෙන්නේ රූමත් කියල..මැරිච්ච ගෑනිත් ලස්සනද කියල බලල...අසහනය...:rofl: ගල දිහා බලල වෙන්නැති එක්කෝ කිව්වේ..මට නම් ගෑනිගේ මුණක් පෙනුනෙත් නැහැ මේකේ...ලේ වගේ දැක්කේ...:sorry:

    අනිත් එක අවුරුදු 35ක් කිව්වේ කොහොමද ගෑනි කවුද කියල දන්නේ නැතුව :rolleyes:

    නර්කොපිලික් එවුන් වෙන්න ඇති..:shocked: මල මිනි වලට ආස... වයිට් වොකර් වගේ :sorry:

    සමහර විට ඒකිගේ ෆෝටො එකක් තිබුනද දන්නේ නෑ ලග... id එක නොවන :nerd:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නර්කොපිලික් එවුන් වෙන්න ඇති..:shocked: මල මිනි වලට ආස... වයිට් වොකර් වගේ :sorry:

    සමහර විට ඒකිගේ ෆෝටො එකක් තිබුනද දන්නේ නෑ ලග... id එක නොවන :nerd:

    නර්කොපිලික් ද නෙක්‍රොපීලියාද :dull: :dull:
    මං ආස මැරෙනව බලන්න විතරයි යකෝ මල මිනී එක්ක සෙක්ස් කරන්න අමාරුවක් නෑ :angry: :angry: