Youtube money karana aya enna

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කොල්ලනේ. මගේ හද්දා පරන ඇඩ්සෙන්ස් ගිණුමක් තිබ්බ. මම වැඩිය යූස් කරේ නෑ. කිරියේ කොල්ලෙක් දාල තිබ්බ ත්‍රෙඩ් එකක් දැකල දැනට සති එකහමාරක විතර ඉදන් වීඩියෝ අප්ලෝඩ් කරන්න ගත්ත. ඔය දවස් 13ට වීඩියෝස් 1074ක් අප්ලෝඩ් කරා. හැබැයි පොඩි ඒව ඔක්කොම විනාඩි 10 ට අඩුයි.

    ඒත් බන් ඒවලට විවුස් එන්නෑනේ. :angry::angry::angry::sorry: තව අප්ලෝඩ් කරන්ත් හිතදෙන්නෑ බන්. කිසිම ගෝ එකක් නෑ. විවුස් නැති නිසා. :confused::sorry:

    කොහොමද බන් විවුස් ගන්නේ. :sorry:
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    uba gonak wage video upload kara paliyata minissu balanne naha ban..
    balana deyak dapan.. video 5 thibath athi $100 ekathu karaganda
     
    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    apima hadapu vidios da up karanne machan nathnam wena oya music video,film trailer wage ewa dammath kamak nadda
     
    Dec 18, 2015
    46
    5
    0
    කඩ්ඩ බැරි එකා;19722263 said:
    කොල්ලනේ. මගේ හද්දා පරන ඇඩ්සෙන්ස් ගිණුමක් තිබ්බ. මම වැඩිය යූස් කරේ නෑ. කිරියේ කොල්ලෙක් දාල තිබ්බ ත්‍රෙඩ් එකක් දැකල දැනට සති එකහමාරක විතර ඉදන් වීඩියෝ අප්ලෝඩ් කරන්න ගත්ත. ඔය දවස් 13ට වීඩියෝස් 1074ක් අප්ලෝඩ් කරා. හැබැයි පොඩි ඒව ඔක්කොම විනාඩි 10 ට අඩුයි.

    ඒත් බන් ඒවලට විවුස් එන්නෑනේ. :angry::angry::angry::sorry: තව අප්ලෝඩ් කරන්ත් හිතදෙන්නෑ බන්. කිසිම ගෝ එකක් නෑ. විවුස් නැති නිසා. :confused::sorry:

    කොහොමද බන් විවුස් ගන්නේ. :sorry:
    එකපාර ගොඩක් අප්ලොඩ් කරන්න එපා එක බොරු වෑඩක්.....දවසට 1 හරි 2 හරි දාන්න.

    අනික එකපාරටම කට්ටිය එන්නේ නැ....ටිකක් කල් යනවා...
     
    • Like
    Reactions: aruna1
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    එකපාර ගොඩක් අප්ලොඩ් කරන්න එපා එක බොරු වෑඩක්.....දවසට 1 හරි 2 හරි දාන්න.

    අනික එකපාරටම කට්ටිය එන්නේ නැ....ටිකක් කල් යනවා...

    මම එක දවසකට 100ක් විතර කෙලල ඇරිය. ඔන්න ඊයෙ තමයි දාන්න බැරි උනේ. :rofl::rofl::rofl:
     
    Dec 18, 2015
    46
    5
    0
    කඩ්ඩ බැරි එකා;19722452 said:
    මම එක දවසකට 100ක් විතර කෙලල ඇරිය. ඔන්න ඊයෙ තමයි දාන්න බැරි උනේ. :rofl::rofl::rofl:

    ahema wadak na balana kattiya aka paratama oya okkoma balanne nane...aka hinda viwes bedila yanawapodi podi ganan walata
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ahema wadak na balana kattiya aka paratama oya okkoma balanne nane...aka hinda viwes bedila yanawapodi podi ganan walata

    එළ එළ. බලමු. කිසි ගෝ එකක් නෑ බන් ඔක්කොම වගේ 0 :baffled:

    video thumbnail eka oya hot kellekge ekak dapan balan innaddi views enne :P

    එළ එළ දාල බලමු. කිම් අක්කගෙ ඒව. :rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කඩ්ඩ බැරි එකා;19722528 said:
    එළ එළ දාල බලමු. කිම් අක්කගෙ ඒව. :rofl:

    kim akkage puka dapan, :P video eke thiyena balanna hithena kotasak danawaa nam hodayi

    keyword walata title and tag dapan, description ekath keyword dalaa dapan :D