කොල්ලනේ. මගේ හද්දා පරන ඇඩ්සෙන්ස් ගිණුමක් තිබ්බ. මම වැඩිය යූස් කරේ නෑ. කිරියේ කොල්ලෙක් දාල තිබ්බ ත්රෙඩ් එකක් දැකල දැනට සති එකහමාරක විතර ඉදන් වීඩියෝ අප්ලෝඩ් කරන්න ගත්ත. ඔය දවස් 13ට වීඩියෝස් 1074ක් අප්ලෝඩ් කරා. හැබැයි පොඩි ඒව ඔක්කොම විනාඩි 10 ට අඩුයි.
ඒත් බන් ඒවලට විවුස් එන්නෑනේ.


තව අප්ලෝඩ් කරන්ත් හිතදෙන්නෑ බන්. කිසිම ගෝ එකක් නෑ. විවුස් නැති නිසා. 

කොහොමද බන් විවුස් ගන්නේ.
ඒත් බන් ඒවලට විවුස් එන්නෑනේ.



තව අප්ලෝඩ් කරන්ත් හිතදෙන්නෑ බන්. කිසිම ගෝ එකක් නෑ. විවුස් නැති නිසා. 

කොහොමද බන් විවුස් ගන්නේ.






