HELMET camera Udaw - Police

dadamaama

Member
Feb 16, 2016
5
1
0
mekai helmet ekaka camarawak hy karagena yanna barida...neethiyen thahanamda? meke neethimaya tathwaya mokadda?

policiyen alluwoth monaada kiyanna one

Helmet-cam.jpg
 
  • Like
Reactions: සොහොන

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අවුලක් නැ සහෝ පොලිස් කාරයෝ අල්ලන්නේ බයික් එකේ සයිලන්සර් එක වෙනස් වුනොත් සයිඩ් කන්නාඩි නැති වුනොත් එහෙම නැත්තම් ලයිට් ගහලා ගියොත් විතරයි

    හෙල්මට් වට ටියුබ් ලයිට් එකක් හයි කර ගත්තත් උන්ට අවුලක් නැ
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මම දැක්ක සුද්දෙක් හයි කරන යනවා ... ගොඩක් සුද්දෝ ගාල්ල මාතර පැත්තේ විසිට් කරන කොට උන් ඕක හයි කරන යන්නේ බන්
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    Oka dagena heppila meriyan- ammata kiyapan YouTube upload karannai kiyala. Etakota apitath balagath heki ponnayekge final moments.

    එකක් හයි කර ගනින් උඹේ පුකේ..... වල් මුසල වඳ පොන්නයා
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,525
    1
    10,772
    113
    සොහොන;19723762 said:
    අවුලක් නැ සහෝ පොලිස් කාරයෝ අල්ලන්නේ බයික් එකේ සයිලන්සර් එක වෙනස් වුනොත් සයිඩ් කන්නාඩි නැති වුනොත් එහෙම නැත්තම් ලයිට් ගහලා ගියොත් විතරයි

    හෙල්මට් වට ටියුබ් ලයිට් එකක් හයි කර ගත්තත් උන්ට අවුලක් නැ

    මොකක්ද මචන් ඔය ලයිට් ගහලා කියලා තියෙන සීන් එක...
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මොකක්ද මචන් ඔය ලයිට් ගහලා කියලා තියෙන සීන් එක...

    බයික් එකේ බල්බ් එක සහෝ

    සමහරක් බල්බ් ඔර්ජිනල් ජරාව ගියයහම අනිත් කිසිම මගුලක් හරියන්නේ නැ

    සුබර් ක්ලබ් වල ඔය සින් එක ගොඩක් සැරට තිබ්බා සහෝ
    :D
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,991
    349
    83
    Gampaha
    mekai helmet ekaka camarawak hy karagena yanna barida...neethiyen thahanamda? meke neethimaya tathwaya mokadda?

    policiyen alluwoth monaada kiyanna one

    Helmet-cam.jpg

    මම action camera එකක් ගෙනාව singapore වලින්.quality අවුලක් නම් නැහැ වගේ...

    pro-1-1.png


    Video Resolution:
    4K(3840*2160)15fps,
    2.7K(2688*1520)30fps,
    1080P(1920 x 1080)60fps/30fps,
    720P(1280*720) 120fps/60fps/30fps

    Image Resolution:
    16M/14M/12M/10M/8M/5M
    Image Sensor:
    OV CMOS

    WIFI:Support
    Support micro SD card (T-Flash) 64G

    IOS & Android app එකින් වැඩ කරන්න පුලුවන්...

    screen322x572.jpeg


    images


    http://www.elephone.hk/ele-cam

    මේ link එකින් වැඩි විස්තර බලාගන්න පුලුවන්..

    මේක 15000 කට තමා මම දෙන්නේ...
    ඕනේ කෙනෙක් ඉන්නවනම් කියන්න..
    තව මේකට under water kit එක එනවා..


    12644840_10205913460539166_1400587070186106002_n.jpg


    12552948_10205913460499165_2670666618035747808_n.jpg


    12573010_10205913461099180_3749335773493979295_n.jpg


    12592714_10205913461779197_4255407881994558949_n.jpg


    12565454_10205913463139231_6555228634544033880_n.jpg


    12647082_10205913464299260_2979916428586197300_n.jpg


    1750_10205913464339261_1766844884575186803_n.jpg


    12552866_10205913465219283_1848906830272154900_n.jpg


    12573201_10205913466059304_1099124818257850683_n.jpg


    cam එකින් ගත්ත Video & photo

    මේක 1080 දාල බලන්න..


    12573949_10205913472139456_8726716031476783354_n.jpg


    12642929_10205913473899500_5172515736795361917_n.jpg