ඔන්න කොරියා ඉන්න අපේ කොල්ලන්න්ගේ ජීවිත....

ඒ වුනාට උඹල ට Daenerys, Sansa, Margaery එහෙම ඉන්නවා නේ. මෙහෙ ඉන්නේ පවිත්රා වන්නිආරච්චි වගේ චෝර කෑලි.උඹල සතුටු වෙයල්ල සීතල විතරක් එන එක ගැන![]()
මෙහෙ සීතල එක්ක එන්නෙ මැරිච්ච යෝධ මකුළුවො, මැරිච්ච අශ්වයො, මැරිච්ච මිනිස්සු![]()
ඔය සීතල මාස තුනයි මෙහෙ පරම්පරා ගණං ඉර අව්වක් දකින්න නැතුව සීතලේ ඉපදිලා සීතලේ හැදිල සීතලේ මැරිල යනව![]()
විනාඩියකට කලින් කෑම ටිකක් අරං එන්න ගෙයින් එලියට බැහැපු උඹේම පවුලෙ සාමාජිකයෙක් ඊලඟ විනාඩියෙ ඇවිල්ල උඹලව මරන්න හදද්දි, උඹේම සහෝදරයගෙ ඔළුවට මන්නෙ බස්සල, ඒත් මන්නෙ ගලෝල දාල නැඟිටිද්දි කොහොමද එන හැඟීම![]()
ඒ කිසි දෙයක් නෑ නිකං සීතල විතරක් එන එක ගැන සතුටු වෙයල්ල![]()
![]()
ඒ වුනාට උඹල ට Daenerys, Sansa, Margaery එහෙම ඉන්නවා නේ. මෙහෙ ඉන්නේ පවිත්රා වන්නිආරච්චි වගේ චෝර කෑලි.

උඹල සතුටු වෙයල්ල සීතල විතරක් එන එක ගැන![]()

leak උන මොකුත් එහෙම නැද්ද? april වෙනකන් ඉන්න බෑ බන්..

Walking dead mid season premier eke eeye. Better Call Saul season 2. Oya madida ban April wenakal adinna.