Korea Ice ජීවිතේ

MacroMP

Member
Mar 6, 2013
648
173
0
ඔන්න කොරියා ඉන්න අපේ කොල්ලන්න්ගේ ජීවිත....

attachment.php

attachment.php

attachment.php

attachment.php
 
Attachments

  • 12277294_931766090235982_643117671_n.jpg
    12277294_931766090235982_643117671_n.jpg
    46.4 KB · Views: 573
  • 12305871_931766176902640_681584284_n.jpg
    12305871_931766176902640_681584284_n.jpg
    42.5 KB · Views: 557
  • 12305961_931766083569316_879527350_n.jpg
    12305961_931766083569316_879527350_n.jpg
    44.7 KB · Views: 553
  • 12746056_971859132893344_1063660896_n.jpg
    12746056_971859132893344_1063660896_n.jpg
    41.3 KB · Views: 552
  • Like
Reactions: ^Buddhika^

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,110
    16,928
    113
    අපෝ කරුම රටවල්.ඒ අතින් ලංකාව රත්තරන්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹල සතුටු වෙයල්ල සීතල විතරක් එන එක ගැන :yes: :yes:
    මෙහෙ සීතල එක්ක එන්නෙ මැරිච්ච යෝධ මකුළුවො, මැරිච්ච අශ්වයො, මැරිච්ච මිනිස්සු :sorry: :sorry:
    ඔය සීතල මාස තුනයි මෙහෙ පරම්පරා ගණං ඉර අව්වක් දකින්න නැතුව සීතලේ ඉපදිලා සීතලේ හැදිල සීතලේ මැරිල යනව :sorry: :sorry:
    විනාඩියකට කලින් කෑම ටිකක් අරං එන්න ගෙයින් එලියට බැහැපු උඹේම පවුලෙ සාමාජිකයෙක් ඊලඟ විනාඩියෙ ඇවිල්ල උඹලව මරන්න හදද්දි, උඹේම සහෝදරයගෙ ඔළුවට මන්නෙ බස්සල, ඒත් මන්නෙ ගලෝල දාල නැඟිටිද්දි කොහොමද එන හැඟීම :( :(
    ඒ කිසි දෙයක් නෑ නිකං සීතල විතරක් එන එක ගැන සතුටු වෙයල්ල :sorry: :sorry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඕවා එච්චර ගානක් නැ බන් එත් අවුල අපේ ඇග වල වලට දරාගන්න අමාරුයි සහෝ මෙහෙත් මාරම ලෙඩ ලංකාවේ උන්ට

    එත් රුසියා වල තමා තදම සිතල එන්නේ -10 වාගේ උන්ට නොර්මල්

    -30 පැන්නහම තමා උන්ට සිතල
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    උඹල සතුටු වෙයල්ල සීතල විතරක් එන එක ගැන :yes: :yes:
    මෙහෙ සීතල එක්ක එන්නෙ මැරිච්ච යෝධ මකුළුවො, මැරිච්ච අශ්වයො, මැරිච්ච මිනිස්සු :sorry: :sorry:
    ඔය සීතල මාස තුනයි මෙහෙ පරම්පරා ගණං ඉර අව්වක් දකින්න නැතුව සීතලේ ඉපදිලා සීතලේ හැදිල සීතලේ මැරිල යනව :sorry: :sorry:
    විනාඩියකට කලින් කෑම ටිකක් අරං එන්න ගෙයින් එලියට බැහැපු උඹේම පවුලෙ සාමාජිකයෙක් ඊලඟ විනාඩියෙ ඇවිල්ල උඹලව මරන්න හදද්දි, උඹේම සහෝදරයගෙ ඔළුවට මන්නෙ බස්සල, ඒත් මන්නෙ ගලෝල දාල නැඟිටිද්දි කොහොමද එන හැඟීම :( :(
    ඒ කිසි දෙයක් නෑ නිකං සීතල විතරක් එන එක ගැන සතුටු වෙයල්ල :sorry: :sorry:
    ඒ වුනාට උඹල ට Daenerys, Sansa, Margaery එහෙම ඉන්නවා නේ. මෙහෙ ඉන්නේ පවිත්‍රා වන්නිආරච්චි වගේ චෝර කෑලි.
     
    • Like
    Reactions: sandaru d

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ වුනාට උඹල ට Daenerys, Sansa, Margaery එහෙම ඉන්නවා නේ. මෙහෙ ඉන්නේ පවිත්‍රා වන්නිආරච්චි වගේ චෝර කෑලි.

    ඒ කියන්නෙ අර Sharma01 කියන්නෙ ඇත්තද ? :baffled: :baffled:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,073
    24,633
    113
    tracing Geo-location.. ... ...
    උඹල සතුටු වෙයල්ල සීතල විතරක් එන එක ගැන :yes: :yes:
    මෙහෙ සීතල එක්ක එන්නෙ මැරිච්ච යෝධ මකුළුවො, මැරිච්ච අශ්වයො, මැරිච්ච මිනිස්සු :sorry: :sorry:
    ඔය සීතල මාස තුනයි මෙහෙ පරම්පරා ගණං ඉර අව්වක් දකින්න නැතුව සීතලේ ඉපදිලා සීතලේ හැදිල සීතලේ මැරිල යනව :sorry: :sorry:
    විනාඩියකට කලින් කෑම ටිකක් අරං එන්න ගෙයින් එලියට බැහැපු උඹේම පවුලෙ සාමාජිකයෙක් ඊලඟ විනාඩියෙ ඇවිල්ල උඹලව මරන්න හදද්දි, උඹේම සහෝදරයගෙ ඔළුවට මන්නෙ බස්සල, ඒත් මන්නෙ ගලෝල දාල නැඟිටිද්දි කොහොමද එන හැඟීම :( :(
    ඒ කිසි දෙයක් නෑ නිකං සීතල විතරක් එන එක ගැන සතුටු වෙයල්ල :sorry: :sorry:

    leak උන මොකුත් එහෙම නැද්ද? april වෙනකන් ඉන්න බෑ බන්..
     
    උඹ කොහෙද බන් ඉන්නේ???
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    ඒ වුනාට උඹල ට Daenerys, Sansa, Margaery එහෙම ඉන්නවා නේ. මෙහෙ ඉන්නේ පවිත්‍රා වන්නිආරච්චි වගේ චෝර කෑලි.

    කෑලි වගේද බන් ජීවිතේ...