Walking Dead S06 Started . Come on Guyz

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Paw podi ekage aha.

ඇස් ඇත්තට ගලවන්නෑ බං ඔය මේකප් දාල කොම්පියුටර් වලිං එක එක ඒව කල්ල ඇස් එහෙම ගලවන්නෙ :yes: :yes:
පොඩ්ඩක් යූටියුබ් එක පැත්තෙ ගිහිං බලපං ඕව හදන විදිහ තියෙනව :yes: :yes:
සොෆ්ට්වෙයා තියෙනව ඒවගෙන් ඇස් විතරක් නෙමේ ඔලුව වුනත් නෑ වගේ පේන්න හැදුවහැකි :yes: :yes:
ඒ නිසා ඔය ගැන හිතන්න යන්න එපා අනික එහෙම චිත්තරපටියකට ඇත්තට මිනිස්සුන්ට තුවාල කරන්න තහනම් :yes: :yes:
 
G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    Umbage answers maara cute ban!!:yes::D
    I love you:love::P:rofl:
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    tumblr_inline_nx4ijgUIIg1tqk9ld_500.gif
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,207
    4,373
    113
    ඇයි එන්නද
    ඇස් ඇත්තට ගලවන්නෑ බං ඔය මේකප් දාල කොම්පියුටර් වලිං එක එක ඒව කල්ල ඇස් එහෙම ගලවන්නෙ :yes: :yes:
    පොඩ්ඩක් යූටියුබ් එක පැත්තෙ ගිහිං බලපං ඕව හදන විදිහ තියෙනව :yes: :yes:
    සොෆ්ට්වෙයා තියෙනව ඒවගෙන් ඇස් විතරක් නෙමේ ඔලුව වුනත් නෑ වගේ පේන්න හැදුවහැකි :yes: :yes:
    ඒ නිසා ඔය ගැන හිතන්න යන්න එපා අනික එහෙම චිත්තරපටියකට ඇත්තට මිනිස්සුන්ට තුවාල කරන්න තහනම් :yes: :yes:

    හරි යකෝ මම එක දන්නවා මම කිවිවේ කතාවට අනුව උට ඉස්සරහට ඇහැක් නැතිව ඉන්න වෙන්නේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරි යකෝ මම එක දන්නවා මම කිවිවේ කතාවට අනුව උට ඉස්සරහට ඇහැක් නැතිව ඉන්න වෙන්නේ

    අහ් ඒක මිසක් මං හිතුව ඇත්තටම ඇහැක් නැතිවෙලා කියල දුක් වෙනව කියල :D :D
    වෝකිං ඩෙඩ් විතරක් නෙමේ බං හැම පිචර් එකකම ඕව හදන්නෙ කොම්පියුටර් වලින් ලු :yes: :yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    pala pala hipaatuwa yanna:P:rolleyes::D
    umbata 13k nan umba elakiri enna widihak naa kohomath.ehenan umba bukiye Tada Tada Jaathi Jaathi kara kara hity:P:yes::rofl:.Mama kiyannan hariyatama umbata keeyada kiyala 20i mata sure karala kiyatahaki:yes::yes:!!
    mama harida?? Hari neda? ekane kiwwe......
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    pala pala hipaatuwa yanna:P:rolleyes::D
    umbata 13k nan umba elakiri enna widihak naa kohomath.ehenan umba bukiye Tada Tada Jaathi Jaathi kara kara hity:P:yes::rofl:.Mama kiyannan hariyatama umbata keeyada kiyala 20i mata sure karala kiyatahaki:yes::yes:!!
    mama harida?? Hari neda? ekane kiwwe......

    ඉතිං මං බුකියෙ තද තද ජාති ජාති කරනව තමා බං :sorry: :sorry:
    උණුයි තව පාරක් ගෙස් කරපං :baffled: :baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,207
    4,373
    113
    ඇයි එන්නද
    අහ් ඒක මිසක් මං හිතුව ඇත්තටම ඇහැක් නැතිවෙලා කියල දුක් වෙනව කියල :D :D
    වෝකිං ඩෙඩ් විතරක් නෙමේ බං හැම පිචර් එකකම ඕව හදන්නෙ කොම්පියුටර් වලින් ලු :yes: :yes:

    walking dead makeup athi balapan youthube eke
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    walking dead makeup athi balapan youthube eke

    දැන් ඉස්සෙල්ල කියපං මෙතන මන්ද උඹට වෝකිං ඩෙඩ් ගැන කියා දෙන්නෙ උඹද මට වෝකිං ඩෙඩ් ගැන කියා දෙන්නෙ :baffled: :baffled: