Questions make Shopify store and earn money 2026

danushkasalinda

Active member
  • Apr 7, 2017
    308
    148
    43
    අද කාලේ SHOPIFY STORE එකක් හදලා DROPSHIPPING කරන එක SUCCSESS ද? මම ඉන්නේ Europe fast shipping තියෙනවා 3-5 days 5-17 days වගේ. හෑබයි ඉස්සර වගේ දෑන් කරන්න අමාරුයි මොකද දෑන් හෑම කෙනාම හෑමදේයක්ම දන්න නිසා. එත් දෑන් මම ක්‍රම වගයක් තීයේනවා දන්න විදියට drop shipping යන්නේ වෙනම විදියකට. එහෙම කරපු එවා success වෙලා තියේනවා මම දෑක්කා. දෑන් word press නම් dead නේද? free plugin support කරන්නේත් නෑ. අනිත් එක තමා Shopify YOUTUBE tutorials කරන අය අඩුයි. පටන් ගද්දිම $200 $400 ඉල්ලනවා. හෑබෑයි මම Shopify store එකක් හෑදුවා මට ගියේ $2.00 වගේ start ad වලට $10k wage යයි .

    ad spend.jpg



    මේ මගේ profit calculation sheet එක cj dropshipping app එක shopify Store එකට දාගන්න මම කරන්නේ cjdropshipping මම පෙජි එක ඩිසයින් කරන්නේ gempage bulider එකෙන් . මාත් පටන් ගත්තේ ලගදි කරගෙන් යනවා අලුත් updates තිබ්බොත් දන්නම්. මම දාන්නේ නෑති දේයක් තියේනම් elakiri site එකේ යලුවෙක් support එකක් දෙන්න. එ වගෙම මම tool එකක් දෑදුවා එකෙන් පුලුවන් products cost shipping cost margin profit wage calcluate එකෙන් පුලුවන් product cost එක දිපු ගමන් මම Photo එකෙ දලා තියෙන් විදියට ඔක්කොම දෙනවා හරි ලේසියි.
    roundup-website-template-hosoren.jpg


    bump
    ------ Post added on Jul 25, 2026 at 4:00 PM
     
    • Love
    Reactions: ozykolla