2016 Feb- 16 - ElaKiri Radio ! -Music Hut with tharindumj

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
tt11151609fltt.gif

අද ඔෆිසියේ වැඩ තිබිලත් කාලය නාස්තිකරන් මගේ යාලුවා වෙනුවෙන් කරපු උදව්වට උපහාරයක් වශයෙන් ඇයට මෙම ගීතය පුදමි
Dheevara | Baahubali

රුකා, සේද්රික් අයියා , කිරිප්ටර් සහ හැමෝම මතක් කරනවා

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සුලන් රොදක් සේ
    ඔබ වෙත ඈවිදින්
    ලගින් සිටින්නම් සෑනෙකින්
    පහන් වෑටක් සේ
    ඔබ ලග හිදිමින්
    එලියකරනම් සතුටින්
    ඔබ එක් වෙනවාදො
    ඔබ ලන් වෙනවාදො
    ඔබ මා සතු වෙදො
    ඔබ මට හිමිවෙදො
    :love::love:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    tt11151609fltt.gif

    අද ඔෆිසියේ වැඩ තිබිලත් කාලය නාස්තිකරන් මගේ යාලුවා වෙනුවෙන් කරපු උදව්වට උපහාරයක් වශයෙන් ඇයට මෙම ගීතය පුදමි
    Dheevara | Baahubali

    රුකා, සේද්රික් අයියා , කිරිප්ටර් සහ හැමෝම මතක් කරනවා

    අනා :love::love: තැන්ක්ස් පොඩ්ඩෝ :D

    Happa dan ne uda tika dakke:eek:
    Ayyo owaa monada malli :):)
    Heta gihin wade karaganna kiyano :D:D
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඉන්නව මල්ලි... ඔයාට කොහොමද... :) වට්සැප් එකේ දාන ඒව බලන් ඉන්නෙ .... :rofl: :P
    සෙඩිරිස් අපි නටන පිස්සු වැඩ හොරට බලන් ඉන්නව............ කැතයි හොදෙ :P:P:P:P:P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    tt11151609fltt.gif

    අද ඔෆිසියේ වැඩ තිබිලත් කාලය නාස්තිකරන් මගේ යාලුවා වෙනුවෙන් කරපු උදව්වට උපහාරයක් වශයෙන් ඇයට මෙම ගීතය පුදමි
    Dheevara | Baahubali

    රුකා, සේද්රික් අයියා , කිරිප්ටර් සහ හැමෝම මතක් කරනවා

    :cool::)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සෙඩිරිස් අපි නටන පිස්සු වැඩ හොරට බලන් ඉන්නව............ කැතයි හොදෙ :P:P:P:P:P

    මම අඩල්ට් කෙනෙක් හින්ද උබල කරන ඔන්ලි වැඩ බලන් ඉන්නව... :rofl: