2016 Feb- 16 - ElaKiri Radio ! -Music Hut with tharindumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
lejjai lejjai wage kiyanna ba...
(shy).png

අනෙ උබයි උබෙ ලැජ්ජාවයි... :dull:
 

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අද විජය කුමරතුන්ගගෙ ගුන අනුස්මරණ දිනය............ අදටත් හිටියනම්...... රටක් වටින මනුස්සයෙක්.........
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ගුඩ් මෝනින්...
    ඔන්න අපිත් ආවා...

    රෙස්ලින් එකේ සාෂා බෑන්ක් එන්ට්‍රන්ස් තීම් එක "Skys the limit" සින්දුව දෙන්න....

     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    tt11151609fltt.gif

    අද ඔෆිසියේ වැඩ තිබිලත් කාලය නාස්තිකරන් මගේ යාලුවා වෙනුවෙන් කරපු උදව්වට උපහාරයක් වශයෙන් ඇයට මෙම ගීතය පුදමි
    Dheevara | Baahubali

    රුකා, සේද්රික් අයියා , කිරිප්ටර් සහ හැමෝම මතක් කරනවා


    :):):)
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මම අඩල්ට් කෙනෙක් හින්ද උබල කරන ඔන්ලි වැඩ බලන් ඉන්නව... :rofl:
    මන් කිවුවෙ සෙඩිරිස් නාකි කියල..................:rofl::rofl::P:P:P