Yeyyy thawath lassana ekak![]()



es leda da?

Yeyyy thawath lassana ekak![]()




තරිදුවා ඉරිදා වෑර්ලස් එක නැති උනේ එදා වැලා සමරලා අමාරු උනාද??









![]()
අද ඔෆිසියේ වැඩ තිබිලත් කාලය නාස්තිකරන් මගේ යාලුවා වෙනුවෙන් කරපු උදව්වට උපහාරයක් වශයෙන් ඇයට මෙම ගීතය පුදමි
Dheevara | Baahubali
රුකා, සේද්රික් අයියා , කිරිප්ටර් සහ හැමෝම මතක් කරනවා



අනෙ උබයි උබෙ ලැජ්ජාවයි...![]()
aiya danna labba !


ගුඩ් මෝනින්...
ඔන්න අපිත් ආවා...
රෙස්ලින් එකේ සාෂා බෑන්ක් එන්ට්රන්ස් තීම් එක "Skys the limit" සින්දුව දෙන්න....

hi hamotama mamath awa ahanna radio eka
request ekak ona last kiss pearl jam



මන් කිවුවෙ සෙඩිරිස් නාකි කියල..................මම අඩල්ට් කෙනෙක් හින්ද උබල කරන ඔන්ලි වැඩ බලන් ඉන්නව...![]()




