2016 Feb- 16 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    2qwj6tf.jpg

    :):rolleyes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපේ එකෙක් බීල වැඩි වෙච්ච වෙලවකත් ඔන්න ඔහොම ඔය සින්දුව කිවුව... අපි හිතුවේ ඌට වෙරි වැඩි කියල... බලද්දී ඌ කලින් මෙහෙම අහල තියෙන්න ඇති..
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    උවේ ලියුම එනකම් ඉන්නවා කියුවා :angry:. රජරට යන්නේ නැහැ කියුවා අර කෙස් එක නිසා. උවේ හම්බුනේ නැත්තම් පයිවට් කරනවා කියයුවා ;)

    මන්දා කැමැත්තක් :baffled:
    අහ්හ් ඒක හොඳයි :)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පටි/තැටි ගත කල වැඩසටහනක් නොවන බව තහවුරු කිරීමට අද දිනය හඩ නගා පවසන්න යැයි ඉල්ලා සිටිමි...