2016 Feb- 16 - ElaKiri Radio ! -Music Hut with tharindumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

තොටලග මුඩුක්කු කඩල තට්ටු ගෙවල් ගැහුවනෙ මුන් දැන් ඒවලට යන්න බෑ කිය කිය පාර හරහට ඉන්නවලු වාහන වලට යන්න දෙන්නැතුව....අම්ම වැඩට ගිහින් එන්න විදියක් නැතුව ඉන්නව..කෝල් කලා පරක්කු වෙනව කියල
 

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    eka bulto ekakin puluwanda gas gembo kadayak danna? :baffled::rofl:

    ටෙස්ට් කොරන්නෙ එක් මුලින් ඉල්ලන්නෙ :rolleyes::rolleyes:

    තරිදු සහෝ මට සද මිදුලට එනවා සින්දුව ඕනේ..:yes::yes::yes:

    ඇයි අතගාලා බලන්නද :rolleyes::rolleyes:

    මොනා උනත් එල සින්දුවක් :love::love:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    දෙන්න එපා දෙන්න එපා...
    වැඩිපුර තියේනම් මට දියන්..:P
    මෙ බලහන්කො එලකිරියෙ............ පගා කාරයො වැඩිවෙනව..... :rofl::rofl::rofl::rofl:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    තොටලග මුඩුක්කු කඩල තට්ටු ගෙවල් ගැහුවනෙ මුන් දැන් ඒවලට යන්න බෑ කිය කිය පාර හරහට ඉන්නවලු වාහන වලට යන්න දෙන්නැතුව....අම්ම වැඩට ගිහින් එන්න විදියක් නැතුව ඉන්නව..කෝල් කලා පරක්කු වෙනව කියල

    Happa ehemada:baffled: