දෙන්න එපා දෙන්න එපා...
වැඩිපුර තියේනම් මට දියන්..

හැම තැනම තියේ නම් එකතු කරගනින්... වැඩ කාරයෝ නෑ මෙතන..![]()


Nidi maraagena COC gahanavada appa![]()
මෙයා දන්නා දේවල් , coc ගහනවද 
balune tawa ekailu ne![]()

eka bulto ekakin puluwanda gas gembo kadayak danna?![]()


තරිදු සහෝ මට සද මිදුලට එනවා සින්දුව ඕනේ..![]()




මෙ බලහන්කො එලකිරියෙ............ පගා කාරයො වැඩිවෙනව.....දෙන්න එපා දෙන්න එපා...
වැඩිපුර තියේනම් මට දියන්..




ඔහොම මුනටම කියන එක හරිද![]()
uge post eka balan kiuwe 


තොටලග මුඩුක්කු කඩල තට්ටු ගෙවල් ගැහුවනෙ මුන් දැන් ඒවලට යන්න බෑ කිය කිය පාර හරහට ඉන්නවලු වාහන වලට යන්න දෙන්නැතුව....අම්ම වැඩට ගිහින් එන්න විදියක් නැතුව ඉන්නව..කෝල් කලා පරක්කු වෙනව කියල

ඔන්න මම අදත් කලින්ම ආවා
Randeer_Na_Mal_Mitak
Aruna_Lian_Sanda_Pata
සින්දු දෙක දෙන්න අයියෙ
රේඩියෝ අහන හැමෝවම එකතු කරගන්නවා
අයියො සල්ලි......................
ube kate ithuru dath tikath kadagannada yanne bulto kala?
akki kiuwa ubata diabetic kiyala aiye.. ubata owa honda na![]()
![]()




