wendaysi seettu help ... artika weddo warew

Tron-original

Member
Jun 29, 2013
676
76
0
cyberworld
mehmai.. owa samahra aya aka aka widiyata karanawa.. Saralawa kiwwoth meakai procedure aka

Meama hitandako..

10000x10 denai = total 100000

Sittuwa every month wendesi karanwa, lansu tiyanwa

1 aka wedesi kala hitanda 20000 ta atakota, sittuwa kattiya atare interest aka bedenawa

100000-20000= 80000 wendesiya win karapu kenata labenne.

Sittuwa akatu karanne.

8000x10 = 80000 ( akkenekta danda wenne 8000 i) Oya widiyata tama mulu sittuwama yanne...

PROS

* Sittuwata adu ganak danda wenne monthly. ( wendesi wena gana adu wela)

* tamanta mudal hadisi ona welawaka sittuwa gataki ( wendesiye lansu tiyala)

*mea sittu antimata ganna taramata wasi ( mul kattiya wadi lansu walata gannawa )

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    mehmai.. owa samahra aya aka aka widiyata karanawa.. Saralawa kiwwoth meakai procedure aka

    Meama hitandako..

    10000x10 denai = total 100000

    Sittuwa every month wendesi karanwa, lansu tiyanwa

    1 aka wedesi kala hitanda 20000 ta atakota, sittuwa kattiya atare interest aka bedenawa

    100000-20000= 80000 wendesiya win karapu kenata labenne.

    Sittuwa akatu karanne.

    8000x10 = 80000 ( akkenekta danda wenne 8000 i) Oya widiyata tama mulu sittuwama yanne...

    PROS

    * Sittuwata adu ganak danda wenne monthly. ( wendesi wena gana adu wela)

    * tamanta mudal hadisi ona welawaka sittuwa gataki ( wendesiye lansu tiyala)

    *mea sittu antimata ganna taramata wasi ( mul kattiya wadi lansu walata gannawa )

    tawa jundak pahadili karannako... mama maasets 15000x20 dunoth antima wenakan hitiyoth kochara ganak lebeida?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    විවිද ක්‍රම තියෙනවා බහුලව බාවිතාවෙන්නේ මේ ක්‍රමය. .

    වෙන්දේසි සීට්ටු වල පලවෙනි වාරිකය සීට්ටුව තියන කෙනා ගන්නවා. .
    ඒ කියන්නේ වාරික 10ක සීට්ටුවකදි වාරික 9යි අපිට ලැබෙන්නේ. .
    එහෙමත් නැත්තන් වාරික 10ම ලැබෙනවා අපි වාරික 11ක් ගෙවන්න ඕනා. .

    වේන්දේසි සීට්ටුවක වාසි සහ අවාසි තියෙනවා. . වාරිකය 10000ක් ලෙස අරන් සිට්ටුව තියන කෙනාගේ වාරිකයත් අඩුකරලා වාරික 10ක් ලෙස ගමු. . ඒ කියන්නේ මුලු මුදල ලක්ශයක්(100000)

    ප්‍රදානම අවාසිය තමයි එක වාරිකයක් සිට්ටුව තියෙන කෙනාට දෙන්න වීම. .
    සමහර අවස්තාවලදි සිට්ටුව ඉල්ලන දින වල කිසිවෙකුත් පැමිනුනේ නැත්තන් අපිට වාරිකය 10000ටම සමාන මුදලක් ගෙවන්න වෙනවා. .
    සමහර අවස්තාවලදි අපි ඉල්ලලා ගද්දි අපෙන් සැලකිය යුතු ගානක් අඩුවෙනවා. .

    වාසියක් ලෙස කැමති අවස්තාවක ඉල්ලලා ගන්න පුලුවන් කම තියෙනවා. .
    වාරික ගෙවද්දි මුල් මාසවල 10000ම ගෙවන්න ඕනේ නෑ වෙන්දේසිවෙන විදියට අඩුවෙනවා. .

    වාරිකය හැදෙන්නේ මේ විදියට. .
    පලවෙනි මාසේ වෙන්දේසිවුනේ 20000ක් කියලා හිතමු. . ඒ ගාන වාරික 10ක් ඒ කියන්නේ 10 දෙනෙක් අතර බෙදෙන ඕනා. .
    එතකොට එක්කෙනෙක්ට 2000ක් වැටෙනවා. . එතකොට 10000න් 2000ක් අඩුවෙලා පලවෙනි වාරිකයට 8000යි ගෙවන්න ඕනේ. .
    ඔයවිදියට මුල්මාස වලදි වැඩියෙන් වෙන්දේසිවෙන නිසා වාරිකය අඩුවෙන් ගෙවන්න වෙන්නේ. .

    අපි හිතමු පලවෙනි කොටස 20000ක් වෙනකන් ඉල්ලලා අපි ගන්නවා කියලා. .
    එතකොට අපෙ මුලු මුදලින් 20000ක් අඩුවෙලා තමයි මුදල් ලැබෙන්නේ. . ඒ කියන්නේ 80000ක්. . මුල්වාරිකය අපි ගෙවන්නේ නැත්තන් වාරිකය 8000ත් අඩුකරලා මුදල් ලැබෙන්නේ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    mehmai.. owa samahra aya aka aka widiyata karanawa.. Saralawa kiwwoth meakai procedure aka

    Meama hitandako..

    10000x10 denai = total 100000

    Sittuwa every month wendesi karanwa, lansu tiyanwa

    1 aka wedesi kala hitanda 20000 ta atakota, sittuwa kattiya atare interest aka bedenawa

    100000-20000= 80000 wendesiya win karapu kenata labenne.

    Sittuwa akatu karanne.

    8000x10 = 80000 ( akkenekta danda wenne 8000 i) Oya widiyata tama mulu sittuwama yanne...

    PROS

    * Sittuwata adu ganak danda wenne monthly. ( wendesi wena gana adu wela)

    * tamanta mudal hadisi ona welawaka sittuwa gataki ( wendesiye lansu tiyala)

    *mea sittu antimata ganna taramata wasi ( mul kattiya wadi lansu walata gannawa )

    මගේ උදාහරනෙම දාලා තියෙන්නේ. . මන් සින්හලෙන් ගහද්දි වෙලාගියා බන්. . :D
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    Ahenam balanda... tawa pahadili karanam mea balanda, meake oya antima sittuwa ganne

    10000x10 = 100000 watinakama

    1 wendesiya 20000 8000 (akkanege gana) x10 = 80000

    2 wendesiya 10000 9000 (akkanege gana) x10 = 90000

    3 wendesiya 35000 6500 (akkanege gana) x10 = 65000

    4 wendesiya " " 7500 " = 75000

    5 wendesiya " " 5000 " = 50000

    6 wendesiya " " 9000 " = 90000

    7 wendesiya " " 5000 " = 50000

    8 wendesiya " " 4000 " = 40000

    9 wendesiya " " 8500 " = 85000
    ---------
    Okkoma oya dapu gana = 62500 (8000+9000+6500+7500+5000+9000+5000+4000+8500)

    10 wendesiya (fixed wendesiya 5000) 9500x10= 95000

    Oya antima ganne 95000 ( hoo 100000)

    wasiya (95000-62500= 32500)

    10 wendesiya ake fixed gank tiynwa samahara awala "Eg 5000" ( akatukarana kena anuwa niti wenas wenawa) Samahara aya Total ganama denawa

    ahema unoth Oyata 100000 ma hamba wenawa ( 10000x10=100000 )

    PS:
    * antima Sittuwa oya dana ganath atuwai dala tiyenne.
    * meawa okkoma Kalpitha "Examples " wendesi wena widiya saba jeewithe sampurna wenas ganan..Wasiya adu wadi wenawa kohomath wendesi sittu antima hariye gattama patta wasi

    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa

    එල එල. . ඒත් බන් දැන් වෙන්දේසි සිට්ටුවක් දාන එකා අනිවා කොටසක් ගන්නවා. .
    පලවෙනි සීට්ටුව තියෙන දවසට සන්ග්‍රහයක් එහෙමත් දෙනවා. .
    ඌ වාරිකයක් ගන්න එක අසාදාරනත් නෑ මොකද ඌ හැම මාසෙම දවසක් වෙන්දේසියට වෙන්කරන්න ඕනා. .
    සල්ලි එකතුකරන්න යන්න දවස් යනවා ඒ යද්දි වියදමක් යනවා. .
    අනිත් දේ කවුරුහරි එකෙක් පොල්ලක් තිබ්බොත් ඌ ඒකේ වගකීමත් ගන්න ඕනා. .

    anith ayath antimata ganna hitiyoth kaatada lebenne?

    මාසෙක වෙන්දේසිය පටන්ගන්න ස්තිර ගානක් තියෙනවා. .
    සාමාන්යෙන් 5000ක් වගේ තමයි පලවෙනි ලන්සුව. . ඒ කියන්නේ 5000 ඉදන් ඉහලට ඉල්ලුවැකි. .
    ගොඩක් වෙලාවට අවසාන වාරිකයෙදි 5000ක් අඩුවෙන්නේ නෑ මොකද අවසන් කෙනාට තරගකරන්න කෙනෙක් නැති නිසා. .
    අවසාන මාසෙට කලින් මාසේ ගත්තොත් අවම ලන්සුව 5000 ගෙවලා තමා ගන්න පුලුවන් වෙන්නේ. .
    7හෝ 8හෝ අනිත් කිසියම්ව් වු මාසෙක වෙන්දේසිවෙන තැන ඔබ හැර වෙන කෙනෙක් නැත්තන් ඔබට පුලුවන් 5000ට සිට්ටුව ඉල්ලලා ගන්න.
    .
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    anith ayath antimata ganna hitiyoth kaatada lebenne?

    man ohoma damme ubata wade allaganda lesi wendai.. meamai owa danne godak welawata bussiness karana aya.. hama kenama ballane wendesi dawasata sittuwa ganda.. ithin mul sittu wadi lansuwata yanwa, antima antima awalata competition akak naha awa adu lansu walata yanwa... antima awa ganna ayata wasi
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    එල එල. . ඒත් බන් දැන් වෙන්දේසි සිට්ටුවක් දාන එකා අනිවා කොටසක් ගන්නවා. .
    පලවෙනි සීට්ටුව තියෙන දවසට සන්ග්‍රහයක් එහෙමත් දෙනවා. .
    ඌ වාරිකයක් ගන්න එක අසාදාරනත් නෑ මොකද ඌ හැම මාසෙම දවසක් වෙන්දේසියට වෙන්කරන්න ඕනා. .
    සල්ලි එකතුකරන්න යන්න දවස් යනවා ඒ යද්දි වියදමක් යනවා. .
    අනිත් දේ කවුරුහරි එකෙක් පොල්ලක් තිබ්බොත් ඌ ඒකේ වගකීමත් ගන්න ඕනා. .

    Ow godak aya % commission akak tiyanwa.

    Samahara aya 2nd sittuwa wendesi natuwa 10x10000= 100000 akatukarana kena gannawa. anith aka kohomath sittuwatama samatha ganak tiyanwa "Egg 5000" sita aniwara wendesiya... (meatana 5000 gatata loku sittu wala mea gana 50000 wage wenawa)

    atakota antima ganna kenatath 5000 aduwen hamba wenne, aea kiyanne sittuwa dana kenata witarai sampurna gana hamba wenne.

    Uba wendesi sittu danawa nam hariyata kata karala akatukarana kenagen ahapan, niti rithi..
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මම දවසකුත් ත්‍රෙඩ් එකක ඔය ප්‍රශ්නේ අහපු කෙනෙක්ට ඕක පැහැදිලි කළා
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මෙහෙම හිතමුකෝ සීට්ටුව දාන්න 10 දෙනෙක් ඉන්නා මාසෙට දාන්න ඕනේ ගාන 1000 යි ,එතකොට පළවෙනි මාසේ සීට්ටුව දාන එකා ගන්නවා එතකොට එයාට 10000 ක් හම්බ වෙනවා .. දෙවැනි මාසෙදි නම දෙනෙක් ඉන්නවනේ තව උන් නවයෙන් කැමති උන් දෙවැනි සීට්ටුව ඉල්ලනවා.. එතකොට ඉල්ලන අඩුම ගානට තමයි සීට්ටුව දෙන්නේ

    එකෙක් 9000 කට ඉල්ලනවා තව එකෙක් 8500 ඉල්ලනවා තව එකෙක් 8000 කට ඉල්ලනවා ,
    සීට්ටුව හම්බවෙන්නේ 8000 ට ඉල්ලන එකාට (ඌට 2000 ක් පාඩු පිට ටමයි ගන්නේ සමදානෙන් කවුරුවත් ඉල්ලන්නේ නැතුව එකෙක්ට ගන්න කිව්වනම් 10000 ම ගන්න පුළුවන් )

    දැන් එතකොට සිට්ටුවට ගෙවන්න ඕනේ 8000 නේ ඉන්න ගානෙන් 8000 බෙදනවා 8000/10=800
    එතකොට ඒ වාරෙදි එකෙක් ගෙවන්න ඕනේ 800 යි .

    ඔය විදියට සීට්ටුව ඉල්ලලා යන විදියට ගණන් වෙනස් වෙනවා , ආයෙමත් අවසානයටම සීට්ටුව ගන්න ඉන්න කෙනාට 10000 ම ලැබෙනවා

    http://www.elakiri.com/forum/showthread.php?t=1693080