ආර්යා

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
you are who and who? :oo::oo: you all need professional help

පහලොස්වෙනි ඇඳේ හිටපු එකා උඹව මතක් කරන්න කිව්ව :D :D
ඌව ආයෙ කුදලං ඇවිල්ල ගෙදර ගිහිං දවස් දෙකෙන් මූ ලයිට් කණුවක් උඩ නැගගෙන හඳට ගල් ගහන්න අරං :baffled: :baffled:
දැන්නං හොඳයි :D :D
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
reputation_neg.gif
ආර්යා 02-17-2016 06:41 PM STOP WASTING OUR DATA YOU IDIOTR

අනේ මෙන්න මගෙ රෙප් කපලා රිදුනා :P :P
 
  • Like
Reactions: twisted

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    පහලොස්වෙනි ඇඳේ හිටපු එකා උඹව මතක් කරන්න කිව්ව :D :D
    ඌව ආයෙ කුදලං ඇවිල්ල ගෙදර ගිහිං දවස් දෙකෙන් මූ ලයිට් කණුවක් උඩ නැගගෙන හඳට ගල් ගහන්න අරං :baffled: :baffled:
    දැන්නං හොඳයි :D :D

    nobody manages to reach the moon in first few attempts :D:D ask him to keep trying, he'll get it done.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    SPOILER ALERT!

    මචන්ලා මේ විස්තර කියවලා කතාවේ ආතල් එක යන්න පුළුවන්. එහෙම වෙයි කියල හිතෙනව නම් කියවන්න එපා. කලින්ම කිව්ව ඕං. පස්සෙ බනින්න එපා.

    v

    v

    v

    v

    v

    v

    v

    v

    v

    v

    v

    v

    මේව වෙන්නෙ ටී වී සීරීස් එකට කලින්. ;)

    ජොන් ස්නෝ (John Snow) ගෙ අම්ම ලියානා ස්ටාර්ක් (Lyanna Stark). ලියානා ස්ටාර්ක් කියන්නෙ එඩ්ඩර්ඩ් ස්ටාර්ක් (Eddard Stark) ගෙ සහෝදරී. ජොන් ස්නෝ එඩ්ඩර්ඩ් ස්ටාර්ක් ගෙ බාස්ටඩ් කෙනෙක් නෙවෙයි. එඩ්ඩර්ඩ් ස්ටාර්ක් ගෙ සහෝදරීගෙ පුතා. ජොන් ස්නෝ ගෙ තත්තා රේගාර් ටාර්ගේරියන් (Rhaegar Targaryen). රේගාර් රොබර්ට් බරාතියන්(Robert Baratheon) ට කලින් ලියානා ව උස්සනව (රොබර්ට් මංගල යෝජනාව දානකොටත් උන් දෙන්න ලව්). රොබට්ට ඒකට මල පැනල තමා රොබට්ගේ කැරැල්ල (Robert's Rebellion) ගහන්නෙ. ලියානාව බෙරගන්න යවන්නෙ එඩ්ඩර්ඩ් ස්ටාක් ව. නමුත් එඩ්ඩර්ඩ් එතන්ට යනකොට ලියානා දරු උපතේදි මැරෙන්න ලඟයි. ලියානා, එඩ්ඩර්ඩ්ව පොරොන්දු කරගන්නව දරුව ගැන විස්තර හෙලි නොකර දරුවව තමන්ගෙ කෙනෙක් විදිහට රැකගන්නව කියල. ලියානා මැරෙනව. එඩ්ඩර්ඩ් දරුවව අරන් යනව. රේගාර් යුද්දෙදි මැරෙනව. අන්තිමේ ජොන් ස්නෝ ගැන ඇත්ත දන්නෙ එඩ්ඩර්ඩ් විතරයි. ජෙෆොරි එඩ්ඩර්ඩ්ව මරන්න කලින් එඩ්ඩර්ඩ් ජොන් ස්නෝට ඇත්ත කියන්න හදනව, ඒත් අවස්තාවක් ලැබෙන්නෙ නෑ. ජොන් ස්නෝ පට්ටම බල්ඩ් ලයින් දෙකක එකතුවක්. ඒමන් ටාර්ගේරියන්(Aemon Targaryen) ජොන් ස්නෝට ලෝන්ග්ක්ලෝ(Longclaw) අසිපත දෙන්නෙත් මේ ගැන දන්න නිසා වෙන්න පුළුවන්.

    මකරු තුන්දෙනෙක් ඉන්නවනේ:
    ජෝන් ස්නෝ මකරෙක්ගෙ පිටේ යනව.
    අනිත් මකරාගෙ පිටේ යන්නෙ ඩිනේරිස් ටාර්ගේරියන් (Daenerys Targaryen).
    ඔය දෙන්නාට මකරු අවනත වෙන්නේ ටාර්ගේරියන් ලේ තියෙන නිසා.

    ඒ වගේම බ්‍රෑන් ස්ටාර්ක් (Bran Stark) මකරෙක්ට වැහිලා පියාඹනව, ඌට පුලුවන්නෙ අනිත් අයට වැහිලා ඒ අයගෙන් වැඩ ගන්න.

    Jon_Snow-Kit_Harington.jpg

    ජොන් ස්නෝ (John Snow)

    latest

    රේගාර් ටාර්ගේරියන් (Rhaegar Targaryen)

    b3e0ead570a0412b9692deeb7218cd7b.jpg

    ලියානා ස්ටාර්ක් (Lyanna Stark)

    latest

    එඩ්ඩර්ඩ් ස්ටාර්ක් (Eddard Stark)

    latest

    රොබර්ට් බරාතියන්(Robert Baratheon)

    250

    ඒමන් ටාර්ගේරියන්(Aemon Targaryen)

    $_1.JPG

    ලෝන්ග්ක්ලෝ(Longclaw) අසිපත

    Vp1n5A14.jpg

    ඩිනේරිස් ටාර්ගේරියන් (Daenerys Targaryen)

    Promotional_photo_of_((Isaac_Hempstead-Wright))_as_((Bran_Stark))_on_((Game_of_Thrones)).jpeg

    බ්‍රෑන් ස්ටාර්ක් (Bran Stark)

    ආර්යා සහ සන්සා ස්ටාක් මොනව කරයි කියල හිතනවද? :D

    • Like
    Reactions: Kalu_Banda

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    ඉතිං බං ජොන්ස්නෝව්.. වයිට්වෝකරයෙක් වුනාට පස්සෙ ඔය මුකුත් වැඩක් නෑනෙ..:baffled:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඉතිං බං ජොන්ස්නෝව්.. වයිට්වෝකරයෙක් වුනාට පස්සෙ ඔය මුකුත් වැඩක් නෑනෙ..:baffled:

    එහෙම වෙන්නෙ කොහොමද :confused:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඇයි බං අන්තිමට ඌ ඉල්ලං කෑවේ.... ඌ මලා.. වින්ටර් එක ආපු ගමන් ඌ වයිට්වෝකරයෙක් වෙලා නැගිටින්නෙ:sorry::sorry::eek:

    :D උට පිහියෙන් ඇන්නට ඌ මලේ නෑ බං.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඇයි බං අන්තිමට ඌ ඉල්ලං කෑවේ.... ඌ මලා.. වින්ටර් එක ආපු ගමන් ඌ වයිට්වෝකරයෙක් වෙලා නැගිටින්නෙ:sorry::sorry::eek:

    Naban Mellisandre uwa beragannawa sure!!:yes::yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පහලොස්වෙනි ඇඳේ හිටපු එකා උඹව මතක් කරන්න කිව්ව :D :D
    ඌව ආයෙ කුදලං ඇවිල්ල ගෙදර ගිහිං දවස් දෙකෙන් මූ ලයිට් කණුවක් උඩ නැගගෙන හඳට ගල් ගහන්න අරං :baffled: :baffled:
    දැන්නං හොඳයි :D :D
    ahh umbatath oya pissuwa tibila honda una neda? Kawadada angoda ticket kapuwe??:rofl::rofl::rofl::rofl:
    nobody manages to reach the moon in first few attempts :D:D ask him to keep trying, he'll get it done.

    :lol::lol::lol::lol::lol: