you are who and who?you all need professional help





උට පිහියෙන් ඇන්නට ඌ මලේ නෑ බං.

nobody manages to reach the moon in first few attemptsask him to keep trying, he'll get it done.


ahh umbatath oya pissuwa tibila honda una neda? Kawadada angoda ticket kapuwe??
![]()

අම්මපා මේ වේස සීයා මේක ඉක්මනට දාන්නේ නෑ නේහ්....
(වේස සීයා-ඩී.බී.වේස්)


වැඩක් නැහැ බං අර පොඩි එකා රැජිනට f#ck කරන seen එක දැක්ක. අනික කොන්ඩෙ පාටින් බඩු මාට්ටු වෙන්න ඕන හරිනම්.![]()



кσяη ησρє;19729767 said:ඌට පිහියේන් කී පාරක් අනිනවද බන්.ඌ මැරුණාම වොල් එකේ ඉන්න අර රතු කොණ්ඩ කාරි ඌට පණ දෙයි...![]()
පොඩි එකා රැජිනට මක් කලා කිව්ව![]()
මොන පොඩි එකාද ?![]()
මොන රැජිනද ?![]()
![]()
SEASON 1



සීසන් වන් එකේ කොහෙද මනුශ්ශයෝ පොඩි එකෙක් රැජිනට මොකක්ද කරන සීන් එකක් තියෙන්නෙ ?![]()
උඹ සතියෙ මැදත් බොනවද බං ?![]()
ඔහොම බීල හෙට වැඩට ගියෑකිද සිකුරාද බීපං බං එකතු කරගෙන ඉඳල![]()
![]()
අනේ උදේට කන්න පාං කාලක් ගන්න තිබ්බ රෙප් ටික..............ආර්යා 02-17-2016 09:14 PM tho ranganawa wadiy pakaya![]()
අනේ උදේට කන්න පාං කාලක් ගන්න තිබ්බ රෙප් ටික..............
පා...කයා........

උට පිහියෙන් ඇන්නට ඌ මලේ නෑ බං.

යකෝ ඔච්චර පිහි ඇනුම් කාලත් ජීවත්වෙන උන් ඉන්නවද බං.. අන්තිමට අරුං පෝලිම් දාලා ඇන්නෙ.. 


යකෝ ඔච්චර පිහි ඇනුම් කාලත් ජීවත්වෙන උන් ඉන්නවද බං.. අන්තිමට අරුං පෝලිම් දාලා ඇන්නෙ..
![]()


ෂික්.. මදැයි ඌ මැරුන ආතල් එකත් ගියා..Marei eth ara mellisandre wesi uta pana dei!!![]()


ෂික්.. මදැයි ඌ මැරුන ආතල් එකත් ගියා..![]()


