ආර්යා

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    in 2 months

    avatar556347_1.gif

    :rofl::rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    nobody manages to reach the moon in first few attempts :D:D ask him to keep trying, he'll get it done.

    ලයිට් කණුවක් උඩට නැඟල හඳට ගල් ගැහුවෑකිද යකෝ :baffled: :baffled:
    උඹටත් වැඩි කල් ඉන්න හම්බෙන්නෑ කුදලං එයි :baffled: :baffled:


    ahh umbatath oya pissuwa tibila honda una neda? Kawadada angoda ticket kapuwe??:rofl::rofl::rofl::rofl:


    :lol::lol::lol::lol::lol:

    මොන ටිකට්ද ? :eek: :eek:

    අම්මපා මේ වේස සීයා මේක ඉක්මනට දාන්නේ නෑ නේහ්....
    (වේස සීයා-ඩී.බී.වේස්)

    සීය පොත ලියල තියාගෙන හිතෙන හිතෙන වෙලාවට චරිත මරණව ඇති :sorry: :sorry:
    පාඨකයන්ගෙ බලාපොරොත්තු විනාශ කල්ල දාල මානසිකව වට්ටන එක තමා සීයගෙ ආතල් එක :sorry: :sorry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,064
    31,825
    113
    වැඩක් නැහැ බං අර පොඩි එකා රැජිනට f#ck කරන seen එක දැක්ක. අනික කොන්ඩෙ පාටින් බඩු මාට්ටු වෙන්න ඕන හරිනම්. :P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වැඩක් නැහැ බං අර පොඩි එකා රැජිනට f#ck කරන seen එක දැක්ක. අනික කොන්ඩෙ පාටින් බඩු මාට්ටු වෙන්න ඕන හරිනම්. :P

    පොඩි එකා රැජිනට මක් කලා කිව්ව :eek: :eek:
    මොන පොඩි එකාද ? :eek: :eek:
    මොන රැජිනද ? :eek: :eek:
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    кσяη ησρє;19729767 said:
    ඌට පිහියේන් කී පාරක් අනිනවද බන්.ඌ මැරුණාම වොල් එකේ ඉන්න අර රතු කොණ්ඩ කාරි ඌට පණ දෙයි...:confused:

    පණ දීල නතර වුනොත් ඇති ;)
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,064
    31,825
    113
    පොඩි එකා රැජිනට මක් කලා කිව්ව :eek: :eek:
    මොන පොඩි එකාද ? :eek: :eek:
    මොන රැජිනද ? :eek: :eek:

    SEASON 1 පොඩි එක නෙමේ උට්ටෝ රජාගේ KNIGHT රැජිනට ටිකින් ටිකින් කරපු එක අර්යගේ මල්ලි දැක්ක.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    සීසන් වන් එකේ කොහෙද මනුශ්ශයෝ පොඩි එකෙක් රැජිනට මොකක්ද කරන සීන් එකක් තියෙන්නෙ ? :eek: :eek:
    උඹ සතියෙ මැදත් බොනවද බං ? :sorry: :sorry:
    ඔහොම බීල හෙට වැඩට ගියෑකිද සිකුරාද බීපං බං එකතු කරගෙන ඉඳල :yes: :yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,064
    31,825
    113
    සීසන් වන් එකේ කොහෙද මනුශ්ශයෝ පොඩි එකෙක් රැජිනට මොකක්ද කරන සීන් එකක් තියෙන්නෙ ? :eek: :eek:
    උඹ සතියෙ මැදත් බොනවද බං ? :sorry: :sorry:
    ඔහොම බීල හෙට වැඩට ගියෑකිද සිකුරාද බීපං බං එකතු කරගෙන ඉඳල :yes: :yes:

    පොඩි එක නෙමේ උට්ටෝ රජාගේ KNIGHT රැජිනට ටිකින් ටිකින් කරපු එක අර්යගේ මල්ලි දැක්ක. දැන් බොන්නෙ නැහැ යකෝ ඉස්සර බීව පැලෙන්න
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :D උට පිහියෙන් ඇන්නට ඌ මලේ නෑ බං.
    :shocked::shocked: යකෝ ඔච්චර පිහි ඇනුම් කාලත් ජීවත්වෙන උන් ඉන්නවද බං.. අන්තිමට අරුං පෝලිම් දාලා ඇන්නෙ.. :eek::eek::eek:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    :shocked::shocked: යකෝ ඔච්චර පිහි ඇනුම් කාලත් ජීවත්වෙන උන් ඉන්නවද බං.. අන්තිමට අරුං පෝලිම් දාලා ඇන්නෙ.. :eek::eek::eek:

    Marei eth ara mellisandre wesi uta pana dei!!:P:yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ෂික්.. මදැයි ඌ මැරුන ආතල් එකත් ගියා..:angry::angry:

    ඇති යංතං මං වගේ හිතන එකෙක් හරි ඉන්නව :D :D
    මාත් කියන්නෙ ඕනෙම නෑ :D :D
    මොකටද මැරිච්ච උන්ව ආයෙ ගෙන්නන්නෙ ඔක්කොම මැරිල යන්න ඕනෙ ඔව් :baffled: :baffled: