Google Loon Balloon Felled Down In SL

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
Cbblj3wWIAAJHxe.jpg


Cbblld7XEAAJv90.jpg


Cbbllr9XIAAF2sN.jpg


අඩෝ මේක සිරාද ? :dull: ටුවිටරේ දැක්කේ
 
Last edited:

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    umba hithanavada ovaa oya kiyana vidiyatama lankave wei kiyala, ethakota ban slt dialog lanka bell un bambu gahannada :rofl:

    ලොක්ක ගූගල් ල ටෙක්නොලොජි එක දුන්නට ඉන්ටර්නෙට් දෙන්නෙ නෑ.ඉන්ටෙර්නෙට් දෙන්නෙ අනිවාර්යෙන් ලන්කාවෙ සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්.ගොඩක් වෙලාවට ටෙලිකොම් හෝ මොබිටෙල්.තරගයක් තියෙයි.
     

    Rorschach

    Member
    Nov 13, 2012
    122
    11
    0
    ටොයියෝ බයියෝ කියලා බෙදෙන්න එපා මේ වගේ සින් වලදි මෙකෙන් ලංකාවට යම්කිසි තරමක හොදක් වෙනවා මොකද අද ISP ලට තියෙන ලොකුම කෙස් එකක් තමා ටවර්ස් වලට ඉන්න යුසර්ස් ලා ගාන වැඩි කනෙක්ශන් ඩ්‍රොප්වෙන්න ස්ලොව් වෙන්න බලපාන මුලිකම සිද්ධාන්තය
    මෙකෙන් ටවර් එකකට කනෙක්ට් වෙන යුසර්ස් ලා ගාන ශෙයාර් කරගන්න පුලුවන් කම තියෙනවා
    මොන ආන්ඩුවෙන් කරත් එකෙන් පොඩ්ඩක් හරි හොදක් වෙනවානම් එතනයි වටිනාකම තියෙන්නේ
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලොක්ක ගූගල් ල ටෙක්නොලොජි එක දුන්නට ඉන්ටර්නෙට් දෙන්නෙ නෑ.ඉන්ටෙර්නෙට් දෙන්නෙ අනිවාර්යෙන් ලන්කාවෙ සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්.ගොඩක් වෙලාවට ටෙලිකොම් හෝ මොබිටෙල්.තරගයක් තියෙයි.

    eka thamayi ban math kiuwe, ටෙලිකොම් හෝ මොබිටෙල් eka company ekak, ටෙලිකොම් dialog, lanka bell tharagaya enne
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    ඌ ඉන්දිඅන් කාරයොත් එක්ක එකතු වෙලා බිත්තර තම්බනවා ටුඅරිසම් ප්රෝමොට්ර් කරන්න... හික්ස් :lol::lol:

    මම දැක්ක ඔය කතාව. ඕවට පුකෙන් හිනා යන්නෙ. ඌ දන්න tourism :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    හොඳටම රිදිල වගේ
    HxRdSOW.png
    නම දාල කපපිය හැමදාම කියන්න බැහැ. අනේ හෙට උදේට ආප්ප කන්න තිබ්බ rep ටික. :P