Adooo, Keri wede, Meka sarthaka wenna ona project akak, lankawe internet speed aka wedi wela bill aka adu wenawa meka goda giyoth![]()

umba hithanavada ovaa oya kiyana vidiyatama lankave wei kiyala, ethakota ban slt dialog lanka bell un bambu gahannada![]()
umba hithanavada ovaa oya kiyana vidiyatama lankave wei kiyala, ethakota ban slt dialog lanka bell un bambu gahannada![]()
ලොක්ක ගූගල් ල ටෙක්නොලොජි එක දුන්නට ඉන්ටර්නෙට් දෙන්නෙ නෑ.ඉන්ටෙර්නෙට් දෙන්නෙ අනිවාර්යෙන් ලන්කාවෙ සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්.ගොඩක් වෙලාවට ටෙලිකොම් හෝ මොබිටෙල්.තරගයක් තියෙයි.
කෝ මේ digital හරේන් ?![]()

ඌ ඉන්දිඅන් කාරයොත් එක්ක එකතු වෙලා බිත්තර තම්බනවා ටුඅරිසම් ප්රෝමොට්ර් කරන්න... හික්ස්![]()