රාජගිරියෙ ඉඳන් එනකොට පාලිමන්ට් හන්දිය පහු කරල බත්තරමුල්ල හන්දිය පැත්තට යනකොට පාලිමන්ට් හන්දිය පහු කරපු ගමන්ම වගේ වම් අත පැත්තෙ කඩ පෙළක් තියෙනව. ඒකෙ එක තැනක් තියෙනව කැඩ් ප්රින්ට් ගන්න පුලුවන්. මට කඩේ නම මතක නෑ. ඒ කඩ පෙලේ තියෙනව දියත උයන කියල ෆෙර්නිචර් ශොප් එකක් ඊට කලින් මේ කියන කඩේ තියෙන්නෙ. එලියෙන් පේන්නෙ නිකන් කොමිනිකේශන් එකක් වගේ.

nugegoda weli park eka langa thiyanava cad sewana
CAD Sevana (Pvt.) Ltd
21/8a, Chandra de Silva Mw., Off Pagoda Road,
Nugegoda.
Tel: 2768032
Tel/ fax: 2769898
kohuwala cad team , kent
thibirigasyaya softwave
salaka eketh thiyanava mama hithanne not sure