Alloy Wheel පොලිෂ් කරන තැනක් ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මචන් Alloy Wheel පොලිෂ් කරන තැනක් දන්නවද, කොලබ අවටනම් වඩාත් හොදයි . මගේ Alloy Wheel සෙට් එක බල්ලා කාලයක් තිස්ස්යේ චු දාලා කෙලවෙලා තියෙන්නේ. Alloy Wheel restore කරපු තැනක් දන්නවද ?
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    මචන් Alloy Wheel පොලිෂ් කරන තැනක් දන්නවද, කොලබ අවටනම් වඩාත් හොදයි . මගේ Alloy Wheel සෙට් එක බල්ලා කාලයක් තිස්ස්යේ චු දාලා කෙලවෙලා තියෙන්නේ. Alloy Wheel restore කරපු තැනක් දන්නවද ?
    Sterling
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මචන්, තව මට BRAKE CALIPER හා Brake drum paint කරගන්නත් ඕනේ. කවුරුහරි කරපු කෙනෙක් ඉන්නවද ? මේවට ගන්න paint එක මොකද්ද ? heat එක generate වෙන හින්දා special paint එකක් එනවා ඇති නේද ?

    32_bb2bf59c-a2dc-41dc-9234-86e47425a758_934x700.jpg
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,398
    1,768
    113
    Bangkok
    මචන්, තව මට BRAKE CALIPER හා Brake drum paint කරගන්නත් ඕනේ. කවුරුහරි කරපු කෙනෙක් ඉන්නවද ? මේවට ගන්න paint එක මොකද්ද ? heat එක generate වෙන හින්දා special paint එකක් එනවා ඇති නේද ?

    32_bb2bf59c-a2dc-41dc-9234-86e47425a758_934x700.jpg
    Cringe vada thamai. not recommended.
    High temperature VHT caliper paint search karala balapan.
     
    Nima98

    Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    මචන්, තව මට BRAKE CALIPER හා Brake drum paint කරගන්නත් ඕනේ. කවුරුහරි කරපු කෙනෙක් ඉන්නවද ? මේවට ගන්න paint එක මොකද්ද ? heat එක generate වෙන හින්දා special paint එකක් එනවා ඇති නේද ?

    32_bb2bf59c-a2dc-41dc-9234-86e47425a758_934x700.jpg
    Mn normal sprey can ekakin ghuwa eth drum eke deka witri ඉතුරු 😂