Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,937
    2,105
    113
    කසාදේබන්දවලා දැන් හැමිණෙන්න එපා,අපි ඒකට විරුද්ධයි කියනවා වගේ කතාවක් බං මේක.
    පුදුම කුහක මිනිහෙක් මේ ඉන්නේ.

    මුන් දන්නවා මුන්ගේ පැවත්ම තියෙන්නේ රටේ තුවාලයක් වෙලා ඒක පැසවලා සැරව ගලනකම් විතරයි කියලා.

    ඒ නිසා මුන් රටේ තුවාල වැඩි කර කර තව ලේ ගලන තැනට අරන් එනවා.
    මූට මතක නෑ අද මූ ඉන්න පක්ෂයේ කී ලක්ෂයක් මේ විදියෙම ඉන්දු ලංකා ගිවිසුමක් නිසා එක්සත් ජාතික පක්ෂය මැරුවද කියල.

    මූම මර විලාප තියලා තියලා ආයෙත් පොනිලයා අගමැති කලා.
    දැන්මැරිච්ච විජේවීර මූට හෙන ඉල්ලනවා ඇති රට ආයෙත් 1987ට අරන් ගියාට.
    මේ අවජාතකයා ඇතුලු පිරිස තවමත් පොනිල්ගේ පදයට හා මුගේ බඩකඩිත්තුව රැක ගැනීමට අපේ රට දංගෙඩියට තියෙනවා.
    එහෙම තියලා මූම ආයෙත් ඇස් උලුප්පු කරගෙන කියවනවා

    "අපි විරුද්ධය.අපි විරුද්ධයි.." කියල.

    යකෝ ඕක මේ බලන් ඉන්න අපිට කිව්වට වැඩක් තියේද..

    නෑ..
    අපි මොනවා කරන්නද..තොපිනේ යකෝ පාර්ලිමේන්තුවේ ඉන්නේ.

    ගිහින් කියපන් පොනිල්ට.ඌ මූව උගේ පුකේ මයිල් ගහක් තරම් ගණන් ගන්නේ නෑ.

    හැබැයි ඡන්දේ ඕන වුනාම මූව ගෙන්නවලා කියනවා පලයන් ගිහින්

    තාජුඩීන් ගැන කියපන්...
    එක්නැලිගොඩ ගැන කියපන්..
    රත්තරං අස්සයෝ ගැන කියපන්..
    රතුපස්වල ගැන කියපන්..
    රාජපක්ෂ රෙජිමය ගැන කියපන් කියලා.

    අනේ මේ දේශපලන ගණිකාව හොඳට පස්ස පැත්ත හෝදගෙන ගිහින් වේදිකාවේ අඬ තලනවා ඔය ටික කිය කිය..
    ඌට එතකොට මතක නෑ
    මහබැංකු හොරා කෑම.
    ඉන්දු ලංකා ගිවිසුම..
    ඇඹිලිපිටියේ ඝාතනය..
    ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කන කෝටි ගාණක් කෑම..
    පොනිල් ප්‍රසිද්ධියේ මාධ්‍යවේදීන්ට තර්ජනය කරපු එක..
    මාධ්‍යවේදීන් රස්සාවෙන් අයින් කරවන්න ආයතනවල බලපත්‍රය උකසට ගත්ත එක..

    අනේ මේ වගේ අවලම් දේශද්‍රෝහියෙක්...:angry::angry::angry:

    තවත් පක්ෂ බදාගෙන ඉඳපල්ල.ලංකාවට කෙලවෙලා තියෙන්නෙ උබල වගේ විවුර්තව හිතන්න බැරි මිනිස්සු හින්ද..පක්ෂෙ නෙමෙයි..මනුස්සය නෙමෙයි..ක්‍රියාව විවේචනය කරපන්.හරි දේට හරි කියපන් වැරදි දේට වැරදි කියපන්.දේශපාලනේ සම්පූර්ණ සුදු මිනිස්සුවත් සම්පූර්ණ කළු මිනිස්සුවත් නෑ..ඔය දෙකම මිශ්‍ර වෙච්ච උන් ඉන්නෙ.මිනිස්සු දැනගන්න ඕනෙ අවස්තාව අනුව චන්දෙ පාවිච්චි කරන්න.ලංකාවෙ හැම දේශපාලකයෙක්ම අවස්තාවාදියෙක්..එහෙම වෙලා තියෙන්නේ මේ රටේ ඉන්න මෝඩ මිනිස්සු නිසා.උන් දේශපාලකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මල ගෙදරට,මගුල් ගෙදරට,දානේ ගෙදරට,කොටහළු ගෙදරට,අර ගෙදරට,මේ ගෙදරට, හැම මගුලටම යන්න.ඔය ටිකට ගියහම රටට වැඩ කරන්න වෙලාවක් කෝ?..ඉතින් චන්දෙ දිනන්නෙ ඔය හැම මගුලටම ගිහිල්ල මිනිස්සු රවට්ටන මිනිහ මිසක් වැඩ කරන්න පුළුවන් දක්ෂයෙක් නෙවෙයි. ලංකාවේ මිනිස්සු කරන්නෙ තමන්ගේ පක්ෂෙන් හරි දෙයක් කලොත් ඒක අතිශයෝක්තියෙන් වර්ණනා කරල වැරද්දක් කලොත් ඒක සාදාරනීකරණය කරන එක. මිනිස්සු ඔය මානසිකත්වයෙන් එලියට එනකන් මේ රට හැදෙන්නේ නෑ කොහොමත්. "අපි හැමදාම දෙන්නේ මේ පක්ෂෙට..අපි කවදාවත් අරුන්ටනම් චන්දෙ දෙන්නේ නෑ.." කියල කියන හරක් පැටව් ටික මේ රටේ ඉන්නකන් මේ රට ඔහොමම තියෙයි. :dull:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    reputation_neg.gif
    NO ETCA 02-19-2016 04:30 PM මහින්දා වන්දනා නඩය...

    ^

    මන් rep වලින් කන්නේ බොන්නේ නෑ බන්.. කියන්න දෙයක් මුනට කියපන් ගල් නොගහා :lol::lol::lol:

    mageth kapala riduna ekek :D
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28

    :(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෛද්‍ය සංගමය පාරට බැස්‌සොත්
    ආණ්‌ඩුවත් බහින්න ලෑස්‌තියි
    - අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්‌

    අකිත පෙරේරා

    රෝගීන් අපහසුතාවට පත් කොට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පාරට බැස්‌සොත් ඊට එරෙහිව ආණ්‌ඩුවද පාරට බැසීමට සූදානම් යෑයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තවදුරටත් රාජපක්‍ෂවරුන්ට කඩේ යමින් දේශපාලනය කිරීමට පටන් ගන්නේ නම්, එම සංගමය ද දේශපාලන සංගමයක්‌ ලෙස සලකා කටයුතු කිරීමට සූදානම් බව, සිරිකොත එජාප මූලස්‌ථානයේදී අගමැතිවරයා ඊයේ (18 දා) විශේෂ ප්‍රකාශයක්‌ කරමින් කියා සිටියේය.

    වෛද්‍ය සංගමයේ කටයුතු පිළිබඳව සෙවීමට තමන් රහස්‌ පොලිසිය යෙදවූ බවට චෝදනාවක්‌ කර ඇති බවත් වෙනත් පාර්ශ්වයක්‌ විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව පැමිණිල්ලක්‌ කළහොත් එය ද තම ඇඟ මතට පැටවෙන බවත් හෙතෙම කීය.

    එම සංගමයේ කාර්යභාරය වෙළෙඳ ගිවිසුම් පිළිබඳව සෙවීම නොවන බවත් ජනවරමක්‌ ලැබූ ආණ්‌ඩුවට එරෙහිව එම සංගමය කටයුතු කළහොත් දේශපාලන වශයෙන් පිළිතුරු ලබා දෙන බවත් අගමැතිවරයා පැවසීය.

    එබැවින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම සෙල්ලම් නැවැත්විය යුතු බවත් ආණ්‌ඩුවෙන් එම සංගමයට කිසිදු හානියක්‌ නොවන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් කීය.
    ගරු රනිල් වික්‍රමහිංස මහත්මයා දැන නම් ඉන්නේ බලයෙන් මත් වෙලා උඩගු වෙලා කියල හොදට ම පේනවා.....ජනමතයට කන්දෙනා කියන්නේ එන්ජීඕ පගරනැට්ටො අතලොස්සකට ඇහුන්කන් දීම කියල එතුමා හිතනව නං.....ජනමතය කියන්නේ තමන්ට ඡන්දය දුන්න මිනිස්සුන් ගේ අභිප්‍රාය වේසකමේ යොදවන එක කියල එතුම හිතනව නං.......අගමැතිතුමනි, ඔබේ දේශපාලනයටත් එච්චර ආයුෂ නෑ.......

    කලින් එක්කෙනෙක් බලයෙන් මත් වෙලා හිටිය, එයා ලොස් වෙච්චි විදිය, කුජීත වෙච්චි විදිය ගරු අගමැතිතුමාට මතක නෑ වගේ......

    ගරු අගමැතිතුමනි,
    අපි බලමු හැප්පෙන්නේ කවුරු එක්ක ද කියලා.....
     
    හ්ම් කිබුල් කටෙන් නම් ගැලවෙනවා බොරු :P ඒ උනාට අයියා ජී එම් ඕ එකේ ද? ඔකෙත් ඉන්නව නේ අප්පා හොර යක්කු :no:උන් නිසා තමා කෙලින් කතා කරන්න බැරි නිකම් තමන්ගේ ප්‍රොෆෙශන් එක පාවලා දෙනවා අර වකුගඩු සීන් එක නිසා මේ අන්න පොගමැතියට ඉහේ මල් පිපුනා වගේ :(
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839

    යහපාලනයක් උදෙසා පෙරමුණ ගත් උදවිය අද කියන කතා
    රෙදි ඇඳගෙනද මන්දා කතා කරන්නේ

    10hlfgw.jpg
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    හ්ම් කිබුල් කටෙන් නම් ගැලවෙනවා බොරු :P ඒ උනාට අයියා ජී එම් ඕ එකේ ද? ඔකෙත් ඉන්නව නේ අප්පා හොර යක්කු :no:උන් නිසා තමා කෙලින් කතා කරන්න බැරි නිකම් තමන්ගේ ප්‍රොෆෙශන් එක පාවලා දෙනවා අර වකුගඩු සීන් එක නිසා මේ අන්න පොගමැතියට ඉහේ මල් පිපුනා වගේ :(

    GMOA එකේ කමිටුවක ඉන්න කෙනෙක්ගේ නම ඉන්දියාවෙන් කියපු ලිස්ට් එකේ තියෙනවා.
    තාම හරි වැරැද්දක් ඔප්පු කරලවත් නැතිව කට්ටිය GMOA එකට මඩ ගහලා ඉවරයි.
    GMOA එකේ 20000 වැඩි සමාජිකයන් ගාණක් ඉන්නවා.ඉතින් හිතහන්කො ඒ එක්කෙනෙක් වැරැද්දක් කලොත් GMOA පළිද
    ECTA එකට මුලින්ම union එකක් විදියට විරුද්ධ වුනේ GMOA එක විතරයි.
    අද වෙනකොට වකුගඩු කේස්,තව වෙන හේතු දක්වමින් CID එකෙන් GMOA එකෙ නිළධරීන්ගේ office වලට පනිනවා
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    කසාදේබන්දවලා දැන් හැමිණෙන්න එපා,අපි ඒකට විරුද්ධයි කියනවා වගේ කතාවක් බං මේක.
    පුදුම කුහක මිනිහෙක් මේ ඉන්නේ.

    මුන් දන්නවා මුන්ගේ පැවත්ම තියෙන්නේ රටේ තුවාලයක් වෙලා ඒක පැසවලා සැරව ගලනකම් විතරයි කියලා.

    ඒ නිසා මුන් රටේ තුවාල වැඩි කර කර තව ලේ ගලන තැනට අරන් එනවා.
    මූට මතක නෑ අද මූ ඉන්න පක්ෂයේ කී ලක්ෂයක් මේ විදියෙම ඉන්දු ලංකා ගිවිසුමක් නිසා එක්සත් ජාතික පක්ෂය මැරුවද කියල.

    මූම මර විලාප තියලා තියලා ආයෙත් පොනිලයා අගමැති කලා.
    දැන්මැරිච්ච විජේවීර මූට හෙන ඉල්ලනවා ඇති රට ආයෙත් 1987ට අරන් ගියාට.
    මේ අවජාතකයා ඇතුලු පිරිස තවමත් පොනිල්ගේ පදයට හා මුගේ බඩකඩිත්තුව රැක ගැනීමට අපේ රට දංගෙඩියට තියෙනවා.
    එහෙම තියලා මූම ආයෙත් ඇස් උලුප්පු කරගෙන කියවනවා

    "අපි විරුද්ධය.අපි විරුද්ධයි.." කියල.

    යකෝ ඕක මේ බලන් ඉන්න අපිට කිව්වට වැඩක් තියේද..

    නෑ..
    අපි මොනවා කරන්නද..තොපිනේ යකෝ පාර්ලිමේන්තුවේ ඉන්නේ.

    ගිහින් කියපන් පොනිල්ට.ඌ මූව උගේ පුකේ මයිල් ගහක් තරම් ගණන් ගන්නේ නෑ.

    හැබැයි ඡන්දේ ඕන වුනාම මූව ගෙන්නවලා කියනවා පලයන් ගිහින්

    තාජුඩීන් ගැන කියපන්...
    එක්නැලිගොඩ ගැන කියපන්..
    රත්තරං අස්සයෝ ගැන කියපන්..
    රතුපස්වල ගැන කියපන්..
    රාජපක්ෂ රෙජිමය ගැන කියපන් කියලා.

    අනේ මේ දේශපලන ගණිකාව හොඳට පස්ස පැත්ත හෝදගෙන ගිහින් වේදිකාවේ අඬ තලනවා ඔය ටික කිය කිය..
    ඌට එතකොට මතක නෑ
    මහබැංකු හොරා කෑම.
    ඉන්දු ලංකා ගිවිසුම..
    ඇඹිලිපිටියේ ඝාතනය..
    ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කන කෝටි ගාණක් කෑම..
    පොනිල් ප්‍රසිද්ධියේ මාධ්‍යවේදීන්ට තර්ජනය කරපු එක..
    මාධ්‍යවේදීන් රස්සාවෙන් අයින් කරවන්න ආයතනවල බලපත්‍රය උකසට ගත්ත එක..

    අනේ මේ වගේ අවලම් දේශද්‍රෝහියෙක්...:angry::angry::angry:

    :yes::yes::yes:
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    තවත් පක්ෂ බදාගෙන ඉඳපල්ල.ලංකාවට කෙලවෙලා තියෙන්නෙ උබල වගේ විවුර්තව හිතන්න බැරි මිනිස්සු හින්ද..පක්ෂෙ නෙමෙයි..මනුස්සය නෙමෙයි..ක්‍රියාව විවේචනය කරපන්.හරි දේට හරි කියපන් වැරදි දේට වැරදි කියපන්.දේශපාලනේ සම්පූර්ණ සුදු මිනිස්සුවත් සම්පූර්ණ කළු මිනිස්සුවත් නෑ..ඔය දෙකම මිශ්‍ර වෙච්ච උන් ඉන්නෙ.මිනිස්සු දැනගන්න ඕනෙ අවස්තාව අනුව චන්දෙ පාවිච්චි කරන්න.ලංකාවෙ හැම දේශපාලකයෙක්ම අවස්තාවාදියෙක්..එහෙම වෙලා තියෙන්නේ මේ රටේ ඉන්න මෝඩ මිනිස්සු නිසා.උන් දේශපාලකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මල ගෙදරට,මගුල් ගෙදරට,දානේ ගෙදරට,කොටහළු ගෙදරට,අර ගෙදරට,මේ ගෙදරට, හැම මගුලටම යන්න.ඔය ටිකට ගියහම රටට වැඩ කරන්න වෙලාවක් කෝ?..ඉතින් චන්දෙ දිනන්නෙ ඔය හැම මගුලටම ගිහිල්ල මිනිස්සු රවට්ටන මිනිහ මිසක් වැඩ කරන්න පුළුවන් දක්ෂයෙක් නෙවෙයි. ලංකාවේ මිනිස්සු කරන්නෙ තමන්ගේ පක්ෂෙන් හරි දෙයක් කලොත් ඒක අතිශයෝක්තියෙන් වර්ණනා කරල වැරද්දක් කලොත් ඒක සාදාරනීකරණය කරන එක. මිනිස්සු ඔය මානසිකත්වයෙන් එලියට එනකන් මේ රට හැදෙන්නේ නෑ කොහොමත්. "අපි හැමදාම දෙන්නේ මේ පක්ෂෙට..අපි කවදාවත් අරුන්ටනම් චන්දෙ දෙන්නේ නෑ.." කියල කියන හරක් පැටව් ටික මේ රටේ ඉන්නකන් මේ රට ඔහොමම තියෙයි. :dull:

    bump
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    කසාදේබන්දවලා දැන් හැමිණෙන්න එපා,අපි ඒකට විරුද්ධයි කියනවා වගේ කතාවක් බං මේක.
    පුදුම කුහක මිනිහෙක් මේ ඉන්නේ.

    මුන් දන්නවා මුන්ගේ පැවත්ම තියෙන්නේ රටේ තුවාලයක් වෙලා ඒක පැසවලා සැරව ගලනකම් විතරයි කියලා.

    ඒ නිසා මුන් රටේ තුවාල වැඩි කර කර තව ලේ ගලන තැනට අරන් එනවා.
    මූට මතක නෑ අද මූ ඉන්න පක්ෂයේ කී ලක්ෂයක් මේ විදියෙම ඉන්දු ලංකා ගිවිසුමක් නිසා එක්සත් ජාතික පක්ෂය මැරුවද කියල.

    මූම මර විලාප තියලා තියලා ආයෙත් පොනිලයා අගමැති කලා.
    දැන්මැරිච්ච විජේවීර මූට හෙන ඉල්ලනවා ඇති රට ආයෙත් 1987ට අරන් ගියාට.
    මේ අවජාතකයා ඇතුලු පිරිස තවමත් පොනිල්ගේ පදයට හා මුගේ බඩකඩිත්තුව රැක ගැනීමට අපේ රට දංගෙඩියට තියෙනවා.
    එහෙම තියලා මූම ආයෙත් ඇස් උලුප්පු කරගෙන කියවනවා

    "අපි විරුද්ධය.අපි විරුද්ධයි.." කියල.

    යකෝ ඕක මේ බලන් ඉන්න අපිට කිව්වට වැඩක් තියේද..

    නෑ..
    අපි මොනවා කරන්නද..තොපිනේ යකෝ පාර්ලිමේන්තුවේ ඉන්නේ.

    ගිහින් කියපන් පොනිල්ට.ඌ මූව උගේ පුකේ මයිල් ගහක් තරම් ගණන් ගන්නේ නෑ.

    හැබැයි ඡන්දේ ඕන වුනාම මූව ගෙන්නවලා කියනවා පලයන් ගිහින්

    තාජුඩීන් ගැන කියපන්...
    එක්නැලිගොඩ ගැන කියපන්..
    රත්තරං අස්සයෝ ගැන කියපන්..
    රතුපස්වල ගැන කියපන්..
    රාජපක්ෂ රෙජිමය ගැන කියපන් කියලා.

    අනේ මේ දේශපලන ගණිකාව හොඳට පස්ස පැත්ත හෝදගෙන ගිහින් වේදිකාවේ අඬ තලනවා ඔය ටික කිය කිය..
    ඌට එතකොට මතක නෑ
    මහබැංකු හොරා කෑම.
    ඉන්දු ලංකා ගිවිසුම..
    ඇඹිලිපිටියේ ඝාතනය..
    ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කන කෝටි ගාණක් කෑම..
    පොනිල් ප්‍රසිද්ධියේ මාධ්‍යවේදීන්ට තර්ජනය කරපු එක..
    මාධ්‍යවේදීන් රස්සාවෙන් අයින් කරවන්න ආයතනවල බලපත්‍රය උකසට ගත්ත එක..

    අනේ මේ වගේ අවලම් දේශද්‍රෝහියෙක්...:angry::angry::angry:

    මසුරන් කතාව. මුන් මිනිස්සුන්ව අන්දවන්න ගොඩක් දේවල් වලට විරුද්ධ වුනා. එතකොට ලේසියෙන්ම ඇඟ බේරගන්න පුලුවන්නෙ අපි විරුද්ධ වුනා, අපිට කරන්න දෙයක් නෑ කියල. නිකන් වේදිකාවල කෑ ගැහුවට වැඩක් නෑ. පාර්ලිමේන්තුව ඇතුලෙ ඉන්න අයට ඊට වඩා යමක් කරන්න පුලුවන් වෙන්න ඕනෙ. අඩුම ගානෙ දොස්තරල, ඉන්ජිනේරුවො සන්විධානය කරපු රැලියටවත් ආවද මේ එකෙක්වත්...
     
    waligamaya

    Well-known member
  • මසුරන් කතාව. මුන් මිනිස්සුන්ව අන්දවන්න ගොඩක් දේවල් වලට විරුද්ධ වුනා. එතකොට ලේසියෙන්ම ඇඟ බේරගන්න පුලුවන්නෙ අපි විරුද්ධ වුනා, අපිට කරන්න දෙයක් නෑ කියල. නිකන් වේදිකාවල කෑ ගැහුවට වැඩක් නෑ. පාර්ලිමේන්තුව ඇතුලෙ ඉන්න අයට ඊට වඩා යමක් කරන්න පුලුවන් වෙන්න ඕනෙ. අඩුම ගානෙ දොස්තරල, ඉන්ජිනේරුවො සන්විධානය කරපු රැලියටවත් ආවද මේ එකෙක්වත්...

    අපි එක සංවිදානය කලේ අපේ වුර්තිය සමිති වලින් මිසක් දේශපාලන පක්ෂවලින් නෙවෙයි. අපිට දේශපාලනයක් තිබුනට හැම දේටම ඉසේලම පක්ෂයක් ගව ගැන ගියොත් අපි එක අවාසියක්,
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,937
    2,105
    113
    මසුරන් කතාව. මුන් මිනිස්සුන්ව අන්දවන්න ගොඩක් දේවල් වලට විරුද්ධ වුනා. එතකොට ලේසියෙන්ම ඇඟ බේරගන්න පුලුවන්නෙ අපි විරුද්ධ වුනා, අපිට කරන්න දෙයක් නෑ කියල. නිකන් වේදිකාවල කෑ ගැහුවට වැඩක් නෑ. පාර්ලිමේන්තුව ඇතුලෙ ඉන්න අයට ඊට වඩා යමක් කරන්න පුලුවන් වෙන්න ඕනෙ. අඩුම ගානෙ දොස්තරල, ඉන්ජිනේරුවො සන්විධානය කරපු රැලියටවත් ආවද මේ එකෙක්වත්...

    දේශපාලකයො ආවෙ නැති නිසා තමයි රනිල්ට මල පැනල තියෙන්නෙ..මොකද මඩ ගහන්න විදිහක් නැති නිසා.කියන්න දෙයක් නෑ මිනිහට.දැන් වැරදි හොයාගන්න දගලන්නෙ ඒකයි .දේශපාලකයො ගාවගන්නෙ නැතුව වැඩේ කරගන්න පුලුවන්නම් හොඳයි.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අවස්ථාවාදී වේ@ගෙ පුතාල :D
    :yes::yes:
    reputation_neg.gif
    NO ETCA 02-19-2016 04:30 PM මහින්දා වන්දනා නඩය...

    ^

    මන් rep වලින් කන්නේ බොන්නේ නෑ බන්.. කියන්න දෙයක් මුනට කියපන් ගල් නොගහා :lol::lol::lol:

    ඉදා.... ++++++ :rofl::rofl: