Huawei P8 Lite (4G) is this good?

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    owne bun,eth wena then walin aran warranty case weida?

    :confused:

    phone eke hoda nam use karanna puluvan awulak nathuva, samahara series vala ledaa ehema nam hoda thanakin ganna eka hodayi ganna eka reviews balalaa ganna oppo nam man dannava ledak na, huawei vala samahara series vala leda evagema sony, samsung thadi display adu ganan series wala leda
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo

    :confused::yes::yes:

    rata hadanna gihilla meke unta diravan na rata hadanna kathaa karahama un bayayi unge thathalaata thanak nathi vei kiyalaa :lol:

    :lol:
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,428
    982
    113
    අතරමග
    මම දැන් මාස 4 ක් use කරනවා.කියන්න තරම් අවුලක් නෑ. හැබැයි සමහර වෙලාවට ට්කක් වැඩිපුර රත්වෙනවා. අනිත් එක 4G sim එකයි මෙමරි card එකයි එකපාරට use කරන්න බෑ. දෙකම දාන්න තියෙන්නේ එකම slot එකට. ලොකු අවුලක් නෙමේ.....Internal memorry ඇති වෙන්න තියෙනවා.ඔය ගාණට හොඳටම වටිනවා මට නම්. ආ.. මගෙ තියෙන්නේ Gold colour එක...
     
    • Like
    Reactions: hmv

    mama 4g use karanna adahasak na bun,gedara slt wifi thiyenawa,office eketh slt wifi thiyenne,ela mcn;)
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,428
    982
    113
    අතරමග
    mama 4g use karanna adahasak na bun,gedara slt wifi thiyenawa,office eketh slt wifi thiyenne,ela mcn;)

    phone එක හොඳයි මචන්. මමත් 4G පාවිච්චියක් නෑ. Etisalat මොන 4G ද? දැන් එළකිරි ඇවිල්ලා ඉන්නෙත් ඒකෙන් . දවසම 3G use කරනවා. Seedr එකෙන් දවසෙම films බානවා...... :yes::yes::yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    confuse venna deyak na, godak brand thiyenava, ada china brand evath hoda thathveka thiyenava, thamange mulkama deval valata ganna cam, sound, godak app use karanava nam ram eka, battery power eka oya anuva ekak ganna, ekeka brand vala ekekka visesha kam sony vala cam sound hodayi, samsung samanyen hodayi visesha na, htc sound hodayi, oppo cam sound, oneplus sound hodayi, apple os eka hodayi. oya vage :D

    dan nam godak aya balana de ram eka aduma 3GB vath venna ona evagema battery eka 3000mAh vath, thava camera, hoda display (oppo) vala nam thiyenava hiren nathi hoda parak gahuvata kaden nathi display ekak, phone eka bara vadi nam eka hodayi pulun vage nam eka ganna epaa, bara vadi kiyanne eke battery ekayi cpu heatsink, Signal antena, hodata thiyenavaa :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හුවාවේ පි8 ලයිට් එක අව්ලක් නෑ ෆෝන් එක .
    මිඩ් රේන්ජ් එක්ස්පිරියන්ස් එක ගන්න පුලුවන් ෆෝන් එකක්.
    ශේප්.
    ඔප්පොයි,අප්පුයි අරවා මේවායි මොක්කුයි ගන්න එපා.
    කලර් ඕ එස් එකේ කේස් එකක් තියනවා ඔප්පෝ එකේ.
    ඕ එස් එක ස්ටේබල් මදි.
    අපේ එකෙක් එවුන් හතර දෙනෙක් ගාව තියනවා අප්පුයි,ඔප්පොයි මොක්කද මගුල.
    එක එකාගේ ලෙඩ එක එක විදියයි.
    එකෙක්ගේ ෆෝන් එකේ කෝල් රෙකෝර්ඩ්ස් වෙලාවකට පේනවා,වෙලාවකට පේන්නේ නෑ.
    තව එකෙක්ගේ ෆෝන් එකේ වෙලාවකට 4ජි සිග්නල් ඇවිත් හායි කියලා යනවා කොල්ලුපිටියේ ඉදලත්.
    තව එකෙක්ගේ මිස් කෝල්ස් පෙන්නන්නේ නෑ ෆෝන් එකේ.
    අනිත් එකාගේ ඩිස්ප්ලේ ඩිම් වෙනවා වෙලාවකට.
    අනිත් උන්ට නම් දන්නේ නෑ කොහොමද කියලා.
    මගේ එක්ස්පිරියන්ස් එක ඕවා තමා.
    නෙට් එකේ සර්ච් කරාම දැනගත්තේ ඕවා පොදු ලෙඩ කියලා ඒ බ්‍රැන්ඩ් එකේ.

    godak brand valata ovaa podu leda umbata math ekka thiyena
    avulata brand ekata bannata mata prashnayak na mokada mage
    nemene oppo eka, umba panagena udavu karata umbe chethanava
    hoda ekak na neme machan umbata thiyenne umbe mathe idiripath
    karana ekak gana, umba windows thread ekak allagena karana boru gana
    kiuvahama varadda anith ayage neme nem
    :D
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    phone එක හොඳයි මචන්. මමත් 4G පාවිච්චියක් නෑ. Etisalat මොන 4G ද? දැන් එළකිරි ඇවිල්ලා ඉන්නෙත් ඒකෙන් . දවසම 3G use කරනවා. Seedr එකෙන් දවසෙම films බානවා...... :yes::yes::yes:
    ela machan

    confuse venna deyak na, godak brand thiyenava, ada china brand evath hoda thathveka thiyenava, thamange mulkama deval valata ganna cam, sound, godak app use karanava nam ram eka, battery power eka oya anuva ekak ganna, ekeka brand vala ekekka visesha kam sony vala cam sound hodayi, samsung samanyen hodayi visesha na, htc sound hodayi, oppo cam sound, oneplus sound hodayi, apple os eka hodayi. oya vage :D

    dan nam godak aya balana de ram eka aduma 3GB vath venna ona evagema battery eka 3000mAh vath, thava camera, hoda display (oppo) vala nam thiyenava hiren nathi hoda parak gahuvata kaden nathi display ekak, phone eka bara vadi nam eka hodayi pulun vage nam eka ganna epaa, bara vadi kiyanne eke battery ekayi cpu heatsink, Signal antena, hodata thiyenavaa :yes:

    appa meka lesi wedak newe wage
     
    Jan 30, 2016
    224
    15
    0
    machan, Huawei P8 Lite (4G) Rs.32000.00 me ganata meka watinawada bun with 2 years warranty?

    use karana aya poddak kiyannako meke wisthara.wena suggestion thiyenawanam plz kiyanna mata as a help.

    thanks in advance.

    p8 lite eke batterya madi matanan.anika octa core kiuwata core 8ma wada karanne na.lite weight walata cores 4i heavy 4i thamai hadala thiyenne.anika 2000mAh - 2500mAh battery thiyena phone nan mama recommend karanne snapdragon processor ekak thiyena ekakta yanna kiyala.munge power efficient superb
     
    Jan 30, 2016
    224
    15
    0
    lankave un ganna hama phone ekakma agent lagen ganna evada oya, mc liberty plaza vikunana hama pone ekakma agentlagen gaththa evada, agent lagen gaththe naththan pawicichi karanna barida :D

    na awula thiyenne damala gahala giyoth oye chiinnu aye oye phone walata warrenty na :cool: