කියවන්න පුලුවන් ඒ දේවල් ඔප්පු කරන්න ගියාමයි කොර වෙන්නේ.
මම මිනිස්සුන්ගේ අදහස් වලට බලපෑම් කරලා බලෙන් දේවල් කරවනවා කියන දේ ඔප්පු කරපන්කෝ.
මගේ කෙල්ල වටේ යන ගොන් බඩුවක් කියලා මම කවදද කිව්වේ?
කොහේද කිව්වේ?
ප්‍රයිවට් මැසේජ් එකක්,විසිටර් මැසේජ් එකක්,ත්‍රේඩ් කමෙන්ට් එකක් හෝ වෙන ඕන මගුලකින් දාපන්කෝ මම එහෙම කියපු එක බලාගන්න.
කවුද දැන් කෙල්ලන්ගේ නම් වලින් ෆේක් අයි ඩි හැදුවේ?
එලකිරියේ ඇඩ්මින්ට මැසේජ් එකක් දාලා කම්ප්ලේන් එකක් දාපන්කෝ මගේ ෆේක් තියනවා කියලා.
එක ෆේක් එකක් හදලා නෑ යකෝ මම.
එක ප්‍රොෆයිල් එකයි තියෙන්නෙත්,හැමදාම තියාගන්නෙත්.
ඇඩ්මින්ට මැසේජ් එකක් දාලා අහගනින්කෝ මමද ෆේක් කියලා.
ඇඩ්මින් කිව්වොතින් මගේ ෆේක් තියනවා කියලා කිසි කතාවක් නෑ උබ කියන ඕනම දෙයක් මම කරන්න ලෑස්තියි.
හෙලුවෙන් පාරේ දුවපන් කිව්වොත්,මම දුවනවා.
වචනේ වචනේ විදියට තියන එකෙක් මම.