EK Office Fun

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    එහෙනම් අපි ඔෆ් වෙනවා සහෝ බයි බායි

    බායි බායි.. මේ සහෝ.. අරයගේ තව කොහෙ කොහේ ටැටූ තියෙනවද දන්නෙ නැහැ නේද? අර ලන්සි කෑල්ලගෙ :P

    එහෙනන් සුබ සතිඅන්තයක් වේවා...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    නුවන් සහෝ ආව කියලා දන්නෙ නෑ නොවෑ
    ආයෙත් එකක් සේටාර් කරමු බන් එකෙන්ම එනවා
    සෙරෙප්පුව ඊයේ උදේ සෙට් උනේ බන්..බොරැල්ලේ ඉදන් පොර එක්ක කාර් එකේ ගියේ මන්...
    ඊයේ පට්ටයි බන්...උබල ඉතින් ලොකු මිනිස්සුනේ බන් එන්නේ නැහැනේ...:angry:
    මුද්‍රන අයියත් ආව යකෝ:yes::P
    හා හා
    ජුවෙලරි එකේ අක්කිල නැතිද හා
    ඉන්නව ඉන්නව..මට අරක සෙට් කරල දියන්කෝ සුට්ටෝ:confused:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    බායි බායි.. මේ සහෝ.. අරයගේ තව කොහෙ කොහේ ටැටූ තියෙනවද දන්නෙ නැහැ නේද? අර ලන්සි කෑල්ලගෙ :P

    එහෙනන් සුබ සතිඅන්තයක් වේවා...
    :angry::angry::angry:

    ඒවා මන් බලාගන්නම්......උබගේ අඩු කඩනව තවත් ඔය කෙල්ල:love: ගැන කතාකරොත්:angry:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කැත්ත කෙසේවෙතත් කලිසම උස්සගෙන කක්කුස්සියේ ඇති බයවෙච්ච තරමට.. :baffled::baffled:

    මම 90 වේ බන්
    කෑ ගහන්න එපා ඉතින්

    අහ් බලගනින් 89-90 වෙච්ච දේ මෙතන වෙන්න තියාගන්න එපා ..හරිය.... නිකන් හැන්ගිලා පුස් ටොක් දාන්න එපා.. :angry::angry::angry::angry::angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සෙරෙප්පුව ඊයේ උදේ සෙට් උනේ බන්..බොරැල්ලේ ඉදන් පොර එක්ක කාර් එකේ ගියේ මන්...
    ඊයේ පට්ටයි බන්...උබල ඉතින් ලොකු මිනිස්සුනේ බන් එන්නේ නැහැනේ...:angry:
    මුද්‍රන අයියත් ආව යකෝ:yes::P

    ඉන්නව ඉන්නව..මට අරක සෙට් කරල දියන්කෝ සුට්ටෝ:confused:
    ඔව් ඔව් නුවන් අයියා බොරැල්ල කිට්ටුව නෙ වැඩ
    ලොකු එවුන් නෙවෙයි බන් මේ ටිකේම බිලා නසරානි වෙලා ඉන්නේ

    හා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සුව හසක් ඔෆිස් කොල්ලන්ගේ (රන්ගුවා සහ නිරෝෂ් ශාන් ඇතුළු) හිත සුව පිණිස
    ලංසි කෙල්ල

    adPw4e2.jpg

    අහවල් මන්දිරේ අසල හෝටල් ඉසවුවේ :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔව් ඔව් නුවන් අයියා බොරැල්ල කිට්ටුව නෙ වැඩ
    ලොකු එවුන් නෙවෙයි බන් මේ ටිකේම බිලා නසරානි වෙලා ඉන්නේ

    හා
    ඔව් ඔව් උට බොරැල්ලේ ඉදන් එච් එස් බී සී එක ගාවට එන්න විනාඩි 50ක් ගියා යකෝ......:lol:
    අන්තිමට අපි ඉන්න තැනත් පහු කරන් ගිහින් නැවැත්තුවේ:sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සුව හසක් ඔෆිස් කොල්ලන්ගේ (රන්ගුවා සහ නිරෝෂ් ශාන් ඇතුළු) හිත සුව පිණිස
    ලංසි කෙල්ල

    adPw4e2.jpg

    අහවල් මන්දිරේ අසල හෝටල් ඉසවුවේ :lol:
    අඩෝ බබා මට ඒක සෙට් කරල දියන් කෙලින්ම බදින්නම.....:sorry::sorry::sorry:
    වේලි වේලි ඉදල එපා වෙලා ඉන්නේ බන් මම:baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඔව් උට බොරැල්ලේ ඉදන් එච් එස් බී සී එක ගාවට එන්න විනාඩි 50ක් ගියා යකෝ......:lol:
    අන්තිමට අපි ඉන්න තැනත් පහු කරන් ගිහින් නැවැත්තුවේ:sorry:
    yako rajagiriya hariye patta trafic ne yako
    signal light wala thiyagena inna wenawa redda
    mamath oya katta kala thiyenawa
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    balamu balamu
    he he :)
    බලන්න දෙයක් නෑ වේශියේ..සෙට් කරපන්:growl:

    yako rajagiriya hariye patta trafic ne yako
    signal light wala thiyagena inna wenawa redda
    mamath oya katta kala thiyenawa
    ඔව් බන්,,,මම කවදාවත් ඔෆිස් ඉවර වෙලා 177 රූට් එකේ යන්නේ නෑ..සන්සරෙම එපා වෙනවා:(
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    සුව හසක් ඔෆිස් කොල්ලන්ගේ (රන්ගුවා සහ නිරෝෂ් ශාන් ඇතුළු) හිත සුව පිණිස
    ලංසි කෙල්ල

    adPw4e2.jpg

    අහවල් මන්දිරේ අසල හෝටල් ඉසවුවේ :lol:

    mekige tatto eka mokakda ban?:growl: