රේගු apply

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මචං මන් a/l math කලේ ccs o/l 2009 A5c2s2. S2ක සිංහලයි english
    වලටයි 2010 සිංහල විතරක් ලියලා c එකක් තියෙනවා .මට රෙගු පරික්ශක apply
    කරන්න පුලුවන්ද මචං ..gazette එකේ කියලා තියෙන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ දී ප්‍රධාන විෂයන් වශයෙන් සිංහල/දෙමළ භාෂාව, ගණිතය යන විෂයන්ට සම්මාන සාමාර්ථ්‍යයන් සහිතව සම්මාන සාමාර්ථ්‍යයන් පහක්ද, ඉංග්‍රීසි භාෂාවට අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් සහිතව දෙවතාවකට නොවැඩි වාර ගණනකදී විෂයයන් 06කින් සමත්වීම කියලා.මගේ සිංහල c එක තියෙන්නෙ 2010
    නිසා එක අවුලක් වෙයිද???help me
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Eka paara liyala gaththa result witharai pili ganne. Awrudu 2ka result ekathu karala ganne naha. Habai ithin pull thiyanawa nam owa prashna nemei.
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    එතකොට application එකේ අවුරුදු දෙකක results දාන්න පුලුවන්
    විදියට හිස් තැන් තියෙනවා bro.හොදටම sure ද බැ කියලා
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    එතකොට application එකේ අවුරුදු දෙකක results දාන්න පුලුවන්
    විදියට හිස් තැන් තියෙනවා bro.හොදටම sure ද බැ කියලා

    ithin ban dala balapanko.. maha loku ganak yanne na ne apply karanna
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    එතකොට application එකේ අවුරුදු දෙකක results දාන්න පුලුවන්
    විදියට හිස් තැන් තියෙනවා bro.හොදටම sure ද බැ කියලා
    Samanyen ganne naha eth daala balanna.
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ithin ban dala balapanko.. maha loku ganak yanne na ne apply karanna

    නෑ බං මන් බැලුවේ පොත් ටිකකුත් අරන් හොදට පාඩම් කරලා
    ගේමක් දෙන්න.ඔක අවේ නැති උනොත් පාඩම් කරන එකෙමුත් පාඩුයිනේ
    Bro.එකයි
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    නෑ බං මන් බැලුවේ පොත් ටිකකුත් අරන් හොදට පාඩම් කරලා
    ගේමක් දෙන්න.ඔක අවේ නැති උනොත් පාඩම් කරන එකෙමුත් පාඩුයිනේ
    Bro.එකයි
    Dan ara yoshithata case eka adinawa sinhala walata C ekak naha first time eke umba wage passe liyala 2nd time thama D eka daala thiyenne. Ehema awrudu 2ka result ekathu karanna baha kiyala. Enisa Navy eke uwa gaththa widiya waradi kiyala. Passe edawas wala yudde nisa Navy ekata result lokuwata baluwe naha kiyala thama shape une.

    Enisa samanyen godak government job okkotama wage oya sinhala/tamil C ona case eka thiyanawa. Eth ithin daala balanna naththan ithin ai mula indan OL liyanna bane.
     
    amilamadusanka123

    Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    පුළුවන් මචං. බය නැතුව දාපන්. දෙවතාවකදි 'C' ඉල්ලලා තියෙන නිසා අවුලක් නැහැ.
    මටත් ගණිතයට 'S' තිබුණා. දෙවෙනි වතාවේ 'C' ආවා. ගිය අවුරුද්දේ රේගු විභාගේ ලිව්වා.
    :)
     
    බලන්නම් bro.මොකටත් apply කරනවා.පාඩම් කරන එක නම් තෙරුමක් නැතිවෙයි
    එහෙනම්.
     
    මට maths,science ,it commerce a මගේ කරුමෙකට
    සිංහල වලට s බං.එ දවස් වල එච්චර ගනන් ගත්තේ නැ.දැන් තමයි
    තෙරෙන්නේ.ඔයා pass ද bro.මොනවාද එන්නේ ඔකට.past paper
    තියෙනවාද
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    බලන්නම් bro.මොකටත් apply කරනවා.පාඩම් කරන එක නම් තෙරුමක් නැතිවෙයි
    එහෙනම්.
    Dala balanna, regu nathi unath anik government job walatath ekama type exam thiyenne. Enisa oka set une nathath wena exam ekakata hari padam karana eka use karanna puluwan.

    Anik eka meke gazette eke ekama penee siteemakadi kiyala naha wena ewa wala wage. Enisa samahara wita awrudu 2ka result ekathu karala pili gani.
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    Dala balanna, regu nathi unath anik government job walatath ekama type exam thiyenne. Enisa oka set une nathath wena exam ekakata hari padam karana eka use karanna puluwan.

    Anik eka meke gazette eke ekama penee siteemakadi kiyala naha wena ewa wala wage. Enisa samahara wita awrudu 2ka result ekathu karala pili gani.

    මට ක්‍රීඩා සහතික ගොඩක් තියෙනවා bro.සමස්ත ලංකා 1st place එකකට 5 marks දෙනවාලු interview
    එකේදි.එකෙමුත් chance එකක් තියෙන නිසා බැලුවේ ටිකක් පාඩම් කරලා
    Exam කරන්නම් කියලා.මොනා උනත් ඔයා කියපු දේ හරි.පාඩම්
    කරනවා මොකටත.
     
    amilamadusanka123

    Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    මට maths,science ,it commerce a මගේ කරුමෙකට
    සිංහල වලට s බං.එ දවස් වල එච්චර ගනන් ගත්තේ නැ.දැන් තමයි
    තෙරෙන්නේ.ඔයා pass ද bro.මොනවාද එන්නේ ඔකට.past paper
    තියෙනවාද

    පාස් වුණේ නැහැ බං. :( Papers තුනක් එනවා.
    බුද්ධි පරීක්ෂණයයි, ගණිතයයි, English Language Paper එකයි.
    තුනටම ලකුණු 50 ට වඩා තියෙන්න ඕනේ.
    එතකොට Interview එකට කතා කරනවා.
    මට ගණිතය Paper එකට 43 යි මචං. :( අනිත් දෙකට නම් 60 ගණං තිබුණා. :)
    ගණං පේපරේ තමයි අමාරු. ඒත් උඹට අවුලක් වෙන එකක් නැහැ Maths කරපු නිසා. :)
    Maths Paper එකට ගොඩක්ම ඔය O/L ගණං තමයි එන්නේ.
    පන්ති ගිහින් ගැම්ම දාලා කරොත් ඉහළින්ම පාස් වෙනවා මචං.
    වැඩි ලකුණු තියෙන අයට Interview එකේදි කැපිල්ලකුත් නැහැ.
    Past Papers ගැන නම් දන්නේ නැහැ මචං. ඔය Clz වල එහෙම ඒවා කරනවා ඇති.
     
    ගොඩක් ආණ්ඩුවේ රස්සා වලට ගණිතයටයි, සිංහල වලටයි නම් එකපාර 'C' සාමාර්ථ ඕනෙමයි. රේගුවේ විතරයි මචං ඔහොම දෙපාරකට චාන්ස් එකක් තියෙන්නේ.
    නැත්තම් එකවතාවේ 'C' ඉල්ලලා තියෙන රස්සා වලට කොච්චර හොඳට සුදුසුකම් තිබුණත් සලකා බලන්නේ නැහැ මචං.
    මාත් ඔය සම්මාන කේස් එක ඒ දවස් වල ගණං ගත්තේ නැහැ. මෙහෙම වෙයි කියලා දන්නවා නම් දෙවනි වතාවේ ආපහු ඔක්කොම විෂයන් කරනවා මචං.
    :(
     
    Last edited:

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    පාස් වුණේ නැහැ බං. :( Papers තුනක් එනවා.
    බුද්ධි පරීක්ෂණයයි, ගණිතයයි, English Language Paper එකයි.
    තුනටම ලකුණු 50 ට වඩා තියෙන්න ඕනේ.
    එතකොට Interview එකට කතා කරනවා.
    මට ගණිතය Paper එකට 43 යි මචං. :( අනිත් දෙකට නම් 60 ගණං තිබුණා. :)
    ගණං පේපරේ තමයි අමාරු. ඒත් උඹට අවුලක් වෙන එකක් නැහැ Maths කරපු නිසා. :)
    Maths Paper එකට ගොඩක්ම ඔය O/L ගණං තමයි එන්නේ.
    පන්ති ගිහින් ගැම්ම දාලා කරොත් ඉහළින්ම පාස් වෙනවා මචං.
    වැඩි ලකුණු තියෙන අයට Interview එකේදි කැපිල්ලකුත් නැහැ.
    Past Papers ගැන නම් දන්නේ නැහැ මචං. ඔය Clz වල එහෙම ඒවා කරනවා ඇති.
    කඩ්ඩ pepper එක කොහොමද bro.අමාරැද