මචං මන් a/l math කලේ ccs o/l 2009 A5c2s2. S2ක සිංහලයි english
වලටයි 2010 සිංහල විතරක් ලියලා c එකක් තියෙනවා .මට රෙගු පරික්ශක apply
කරන්න පුලුවන්ද මචං ..gazette එකේ කියලා තියෙන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ දී ප්‍රධාන විෂයන් වශයෙන් සිංහල/දෙමළ භාෂාව, ගණිතය යන විෂයන්ට සම්මාන සාමාර්ථ්‍යයන් සහිතව සම්මාන සාමාර්ථ්‍යයන් පහක්ද, ඉංග්‍රීසි භාෂාවට අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් සහිතව දෙවතාවකට නොවැඩි වාර ගණනකදී විෂයයන් 06කින් සමත්වීම කියලා.මගේ සිංහල c එක තියෙන්නෙ 2010
නිසා එක අවුලක් වෙයිද???help me

Papers තුනක් එනවා.