මචං exam තියෙන්නේ මොන මාසේ වගේද.එ කියන්නේ closing date
එක ඉවර වෙලා ගොඩක් කල් යනවද exam තියන්න

ඒක නම් මතක නැහැ මචං. ඒත් එච්චර කල් නම් යන්නේ නැහැ. මුල් මාස 06 ඇතුලත නම් අනිවා තියෙනවා.![]()
මැයි වල එක්සෑම් කියල දාල තියනවා ගැසට් එකේ..
කොයි හරියෙද බං දලා තියෙන්නේ.මැයි කවදා ද ?
http://archives.dailynews.lk/2001/pix/GazetteS16-02-12.pdfanee thiaanawanam gasat eke lik ekak dendako