රේගු apply

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මචං exam තියෙන්නේ මොන මාසේ වගේද.එ කියන්නේ closing date
    එක ඉවර වෙලා ගොඩක් කල් යනවද exam තියන්න
     
    amilamadusanka123

    Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    මචං exam තියෙන්නේ මොන මාසේ වගේද.එ කියන්නේ closing date
    එක ඉවර වෙලා ගොඩක් කල් යනවද exam තියන්න

    ඒක නම් මතක නැහැ මචං. ඒත් එච්චර කල් නම් යන්නේ නැහැ. මුල් මාස 06 ඇතුලත නම් අනිවා තියෙනවා. :)
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඒක නම් මතක නැහැ මචං. ඒත් එච්චර කල් නම් යන්නේ නැහැ. මුල් මාස 06 ඇතුලත නම් අනිවා තියෙනවා. :)

    මචං iq එකේ මොනවාද අහන්නේ.සිංහල එහෙමත් අහනවද?.කඩ්ඩ pepar
    එකට බලා ගන්න ඔනි මොනවාද?
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මැයි වල එක්සෑම් කියල දාල තියනවා ගැසට් එකේ..

    කොයි හරියෙද බං දලා තියෙන්නේ.මැයි කවදා ද ?
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,971
    1,023
    113
    Sri Lanka
    කොයි හරියෙද බං දලා තියෙන්නේ.මැයි කවදා ද ?

    දිනයක් නෑ... මැයි මාසේ කියල තියෙන්නේ පටන් ගන්න තැනම බන්. මුල ඉඳන් කියවපන් ගැසට් එක.
     
    Last edited: