⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

gsamiru

Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    මචංලා, Asia Cup එක TV එකේ පෙන්නනවා කිව්වා.
    24 වෙනිදා ඉදලා.
    හැබැයි TNL එකේ. :lol:

    Not sure that TV 1 is going to telecast the Asia Cup. There's no update regarding this even on their web site. Same with Channel Eye. ....... !
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sri Lanka cricket team departs for Asia Cup 2016

    000_837h2.jpg

    000_837h9.jpg

    000_837ho_0.jpg

    © AFP
     
    amilamadusanka123

    Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    Not sure that TV 1 is going to telecast the Asia Cup. There's no update regarding this even on their web site. Same with Channel Eye. ....... !

    දැන් TNL එකේ යන ඩයලොග් රිද්ම රාත්‍රියේ කිව්වා මචංලා.
    ඩයලොග් එකත් එක්ක එකතු වෙලා කරන වැඩක්ලු.
    ඒ වැඩසටහනේ Presenter බුද්ධික කිව්වේ.
    දැනුත් සැරින් සැරේ ඒ නෝටිස් එක කියවනවා.
    නැත්තම් හෙට උදේ Repeat එක බලන්න.
    වැඩසටහන පටන් අරන් විනාඩි 10 ක් විතර ගියහම තමයි මුලින්ම කිව්වේ.
    :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කලිං ත්‍රෙඩ් එකේ කට කැඩෙනකං කිව්වා මේක දාන්න කලිං ටික්ක කියපං කියලා.. එක වේසියෙක් වත් මට කිව්වේ නෑ...
    මං ආයේ මේ පැත්ත පලාතේ එන්නේ නෑ..
    Unsubscribed
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කලිං ත්‍රෙඩ් එකේ කට කැඩෙනකං කිව්වා මේක දාන්න කලිං ටික්ක කියපං කියලා.. එක වේසියෙක් වත් මට කිව්වේ නෑ...
    මං ආයේ මේ පැත්ත පලාතේ එන්නේ නෑ..
    Unsubscribed

    Tag iwara wela ban :(:(
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කලිං ත්‍රෙඩ් එකේ කට කැඩෙනකං කිව්වා මේක දාන්න කලිං ටික්ක කියපං කියලා.. එක වේසියෙක් වත් මට කිව්වේ නෑ...
    මං ආයේ මේ පැත්ත පලාතේ එන්නේ නෑ..
    Unsubscribed

    :dull::dull:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    දැන් TNL එකේ යන ඩයලොග් රිද්ම රාත්‍රියේ කිව්වා මචංලා.
    ඩයලොග් එකත් එක්ක එකතු වෙලා කරන වැඩක්ලු.
    ඒ වැඩසටහනේ Presenter බුද්ධික කිව්වේ.
    දැනුත් සැරින් සැරේ ඒ නෝටිස් එක කියවනවා.
    නැත්තම් හෙට උදේ Repeat එක බලන්න.
    වැඩසටහන පටන් අරන් විනාඩි 10 ක් විතර ගියහම තමයි මුලින්ම කිව්වේ.
    :)

    apo ehemada bn.tnl eken match baladdi nikan 90we dashake gahan match wage ne bn blnn wenne
    :growl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කලිං ත්‍රෙඩ් එකේ කට කැඩෙනකං කිව්වා මේක දාන්න කලිං ටික්ක කියපං කියලා.. එක වේසියෙක් වත් මට කිව්වේ නෑ...
    මං ආයේ මේ පැත්ත පලාතේ එන්නේ නෑ..
    Unsubscribed

    haker t ගේ වට්ස් Ap ගුරුප් එකේ හිටපු උන්ටනම් මන් කියුවා :rolleyes: