2016 NEW DUTY - TOYOTA PRIUS 2016 ZVW50 , ZVW51 ,ZVW55

adinindu

Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    HIGHEST GRADE එක Premier Touring Selection මේකේ ඉස්සරහටයි පස්සටයි දෙකටම Cruise control තියෙනවා

    ගාන : 7 700 000.00 විතර වෙනවා.

    මොකද්ද බන් ඉස්සරහ පස්ස දෙකම කියන්නේ?
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    HIGHEST GRADE එක Premier Touring Selection මේකේ ඉස්සරහටයි පස්සටයි දෙකටම Cruise control තියෙනවා

    ගාන : 7 700 000.00 විතර වෙනවා.

    bump

    pitpassata cruise control? :nerd:
    I mean whats the use of it?
    :dull:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    1.jpg


    2.jpg
    5.jpg


    3.jpg
    4.jpg

    2016 / 0KM / ZVW50/

    LKR 6 500 000.00
    LKR 6 700 000.00
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    N♥K_forever;19745979 said:
    Cruise control kiyanne ara speed eka set karahama auto yana ekatane? :nerd:
    eka pitipassata thiyenawa kiyanne reverse ekata yannada? :baffled:
    mata theren na ne plz explain :dull:

    කෝල් එකක් දෙන්න මල්ලි මම කියන්නම්
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    දවසක් පහුවෙලා අවනම් පදින්නත් තිබුනා . :P:P

    අය්යෝ අපරාදේ බං... :( අමුතුවෙන් ඇවිල්ලා පැද්දත් පාඩු නෑ බං... මොකෝ අපි කවදා කියලා ඕවා පදින්නද.. :dull:
    අඩෝ උඹට ගොඩක් පින් මචං රෑ ආපහු එන වෙලාවේ දීපු උදව්වට....:P මට එපා වෙලා හිටියේ... :baffled: වෙලාවට උඹව මතක් වුනා... :)