දුවන්න තැනක් සෙට් කර ගත්තොත් එක්ක ගන්න අදහසක් තියෙනවා අයියෙ![]()
සිම්පල් නේ CALL එකක් දෙන්න විස්තරේ කියන්නම්
දුවන්න තැනක් සෙට් කර ගත්තොත් එක්ක ගන්න අදහසක් තියෙනවා අයියෙ![]()
තාම VALUATION දාලා තියෙන්නේ . අවේ නැහැ. දැනට ටොයෝටා ලංකා එකේ එක්ක තියෙනවා . මගේ ඒවා එන්නේ මේ මාසේ 12 . අවට පස්සේ ගාන කියන්නම්. දැනට CIF වලින් ගාන දෙන්නේ.
CIF kiyada machan? options order krala gannawanan kochchara kal yanawada?
idam deken ekak hari wikunala ganna ona wahanayak...marenna kalin brand new car ekak <3patta eth laksha 70th pani ne