Engine Oil

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Machan mage car eke Oil change karala dan 7 Months wenawa. last oil change eken passe 3500km thama duwala tiyenne. Oil change karapu thanin kiwwe 5000Km duwanna puluwan kiyala.

    But dan 7 months nisa maru karanna oneda? naththan thaw 1500km duwalama maru karata kamak nadda
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :)
    oil අඩු වෙලාද කියලා උබ චෙක් කරාද ..
    කාලේ නම් ප්‍රශ්නයක් නැහැ මමත් 5000km වලින් තමයි full එක කරන්නේ..
     
    • Like
    Reactions: Thor2014

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    :)
    oil අඩු වෙලාද කියලා උබ චෙක් කරාද ..
    කාලේ නම් ප්‍රශ්නයක් නැහැ මමත් 5000km වලින් තමයි full එක කරන්නේ..

    check kara machan, adu wela tibbe naha.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    check kara machan, adu wela tibbe naha.
    :)
    එහෙනම් අවුලක් නැහැ බන්
    5000න් ම change කරපන්
    දැන් වාහන තියන ගොඩාක් එවුන්ට තියන ප්‍රශ්නයක් බන් ඕක
    වාහනයක් තියනවා ඒත් 5000km දුවන්න අවුරුද්දක් විතර යනවා:rofl:
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    :)
    එහෙනම් අවුලක් නැහැ බන්
    5000න් ම change කරපන්
    දැන් වාහන තියන ගොඩාක් එවුන්ට තියන ප්‍රශ්නයක් බන් ඕක
    වාහනයක් තියනවා ඒත් 5000km දුවන්න අවුරුද්දක් විතර යනවා:rofl:

    :rofl: ow ban., weekend eke thama ithin kohe hari yawenne.:lol:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මාස තුනට වැඩිනම් අනිවා මාරු කරපන්.
    නැත්නම් ඔයිල් sludge වෙනව.
     
    මාස තුනට වැඩිනම් අනිවා මාරු කරපන්.
    නැත්නම් ඔයිල් sludge වෙනව.

    pixxuda bola, maasa 6-7kin (or 4500-5000km) maru kara nam athi. maasa 3n 3ta oil maru karot wena wadak nathi wei :lol::lol: echchara ikmanata sludge enawa nam engine eka check karaganna.
     
    Last edited:
    • Like
    Reactions: Thor2014

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මාස තුනට වැඩිනම් අනිවා මාරු කරපන්.
    නැත්නම් ඔයිල් sludge වෙනව.
    :eek:
    උබට පිස්සුද බන්
    යකොව් එහෙනම් වෙන වැඩක් නැතිවෙනවා නේ බන්
    සිරාවට උබේ එන්ජින් එක පොඩ්ඩක් චෙක්කරගනින් ..