Car Engine Oil Viscosity Help

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,603
    2,710
    113
    Machaanla Engine Oil eke Viscosity eka change karanna ona mona kaaleda? mama digatama damme 5W30. Nissan N16 ekak thiyenne. Car eka dan 140000 k wage duwala thiyenawa.
    Engine eke podi click wage noise ekak enawa. Mechanic kenek kiwwa 10W40 Engine Oil dala balanna kiyala. Mehema karata aulak nedda?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,324
    2
    53,768
    113
    Ehema wenas karanne na.

    Click noise eka harihaman mechanic kenekuta kiyala balawa ganna nikam sadde ahenne nathuwa yanna plaster repair nokara.

    6uFF54v.png
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    ඔකෙ පොතෙ ඇති විස්කොසිටි එක.
    10/30, 5/30 වගෙ ඇති 2000 ගනන් වල ආපු පෙට්‍රොල් කාර් වලට.

    ඒක දාපම්
    ඔයිල් පිච්චෙනව නන්, ඒකට අදාල ලෙඩෙ බලල ඒක හදන්න්න ( බොර් කැපිල, රින් වලින් අනන් මනන් )

    තික් ඔයිල් දාල බලමු වගෙ උත්තර දෙන එවුන් ගාවට, වාහනෙ හදන්න දාන්න එපා
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,603
    2,710
    113
    Ehema wenas karanne na.

    Click noise eka harihaman mechanic kenekuta kiyala balawa ganna nikam sadde ahenne nathuwa yanna plaster repair nokara.

    ඔකෙ පොතෙ ඇති විස්කොසිටි එක.
    10/30, 5/30 වගෙ ඇති 2000 ගනන් වල ආපු පෙට්‍රොල් කාර් වලට.

    ඒක දාපම්
    ඔයිල් පිච්චෙනව නන්, ඒකට අදාල ලෙඩෙ බලල ඒක හදන්න්න ( බොර් කැපිල, රින් වලින් අනන් මනන් )

    තික් ඔයිල් දාල බලමු වගෙ උත්තර දෙන එවුන් ගාවට, වාහනෙ හදන්න දාන්න එපා
    ela. thanks machan. matath sure nethi nisa service ekata danna kalin ehuwe. oil eke thickness eka wahane duwaddi maru wenna one nedda?
    mileage eka 100000 pannala yaddi thickness eka wedi karanna one nedda? digatama mula indanma dapu oil ekamada danna one?