Galaxy S7 ආවෝ.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    කෑප්ටන් Jack Sparrow;19748125 said:
    වෙනසක් නෑ නේ බන් ලොකුවට :lol: :lol:
    ඔව් මචං .දැන් අලුතින් දාන්න දේවල් නැතුව ඇති . :P මේ පාර Performance වැඩිකරන ගමන් Heat එක අඩු කරලා Energy Save කරන්න Try කරලා තියෙන්නේ.