Harvesting Bananas - Video

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,949
    16,571
    113
    ඒකට අපේ.. කාර්බයිට් ටිකක් ගැහුවා දුන්න.. ගැටත් ඉදෙනවා

    :lol: උබ හිතන්නේ මේවට කෙමිකල් ගහන්නේ නැහැ කියලද.ඕවට කෙමිකල් ගහන්නේ plane වලින්.කාබයිට් spray කරනවා කොහොමත් ඔය කැන් කැපුවට පස්සේ ඉදෙන්න..ආ මෙන්න විශ්වාස කරන්න බැරිනම් ෆොටෝ ටිකක්.

    bananas-cropdusting-plane.jpg

    aerial01b.jpg

    452219814-plane-sprays-perticides-on-july-15-2014-on-gettyimages.jpg

    maxresdefault.jpg

    zkc_2015-09-01_13-50-31_330.jpg

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    :lol: උබ හිතන්නේ මේවට කෙමිකල් ගහන්නේ නැහැ කියලද.ඕවට කෙමිකල් ගහන්නේ plane වලින්.කාබයිට් spray කරනවා කොහොමත් ඔය කැන් කැපුවට පස්සේ ඉදෙන්න..ආ මෙන්න විශ්වාස කරන්න බැරිනම් ෆොටෝ ටිකක්.
    හප්පා බන්.. එහෙනම් එහෙයි මෙහෙයි වෙනසක් නෑ..